A/L 2010 results

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    A/L results ada out karanawa kiyala me den den TV 1 kiuwooooooooooo..................Budu Ammooooooooooooo Ada kandeka bera ganna puluwan weida danne nehe..........

    machan thread 1k daddi ohe mokak hari post karanna epa :no:
    source eka dapan. TV eke local channel 10k withara tiyenawane? :oo: serama sure karannath bane? :dull:

    What's the channel/program/who said? :nerd:
     
    ludaya

    Member
    Feb 21, 2007
    15
    0

    Ekane bun kiyanne...
    Me gahi gahi inna welawata thawath baya karanna epa..
    :(:(:(:(:frown:
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    රිසල්ස් අවුට් වෙනකොට අපිත් නිකම්ම ගෙදරින් අවුට් වෙයි වගේ..!!:frown::no::no::frown:
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa

    Was Doenets hacked Last few days?:lol::lol::lol::lol::lol:

    හැක් වෙලා නෙවේ බන් තිබුනෙ DNS server ඩිසේබල් කරල තිබුනෙ..!! ඒ වුනාට IP එක වැඩ කරා..!!

    එතනදි උනෙ රිසල්ස් තියෙන ඩේටාබේස් එක අප්ඩේට් කරපු එක විතරයි..!!

    මම හිතුවෙ එදාම දාවි කියල .. හෙට දාන කතාවක් තියෙනවා බලමුකෝ කොහොම වෙයිද කියලා...!
    :nerd::nerd:
     
    ludaya

    Member
    Feb 21, 2007
    15
    0
    0
    රිසල්ස් අවුට් වෙනකොට අපිත් නිකම්ම ගෙදරින් අවුට් වෙයි වගේ..!!:frown::no::no::frown:

    අවවාදයයි:angry::angry::angry::angry::angry:
    මෙතැන් සිට රිසල්ස් එන තෙක් කොට්ටයක් පැදුරක් විදුලි පන්දමක් සහ ඇදුමක් සුදානම්ව තබාගත යුතුයි.

    සැ.යු. අයහපත් කාලගුණය බාධාවක් විය හැක.
     
    ludaya

    Member
    Feb 21, 2007
    15
    0
    0
    හැක් වෙලා නෙවේ බන් තිබුනෙ DNS server ඩිසේබල් කරල තිබුනෙ..!! ඒ වුනාට IP එක වැඩ කරා..!!

    ඒ උනාට දැන් තියෙන්නේ doenets site එකේ පරණ backup එකක්..
    මීට සතියකට විතර කලින් තිබුන සයිට් එකේ Headlines වල 2010 O/L time table එක සහ 2011 paper එකේ model එකක් තිබුන..දැන් එකේ ඒක නෑ..
    ඒ වෙනුවට headlines වල යටට පරණ headlines ටිකක් ඇවිත්
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    අවවාදයයි:angry::angry::angry::angry::angry:
    මෙතැන් සිට රිසල්ස් එන තෙක් කොට්ටයක් පැදුරක් විදුලි පන්දමක් සහ ඇදුමක් සුදානම්ව තබාගත යුතුයි.

    සැ.යු. අයහපත් කාලගුණය බාධාවක් විය හැක.

    අනිවාර්යයෙන් ... දැම්ම එලියෙන් තමා ගැනීම නුවනට හුරුය,,, රිසල්ට් අවුට් උන පසු ඔබට ගෙදරින් කොට්ටයක් පවා ලබා දීම ප්‍රතික්ශේප කල හැකිය..!!

    පෙර තියාම සූදානම් වීමෙන් ඔබට , අඩුම තරමේ කොට්ටයක් හෝ ලබා ගත හැකිය..!!

    දැම්ම ඒ සදහා සූදානම් වන ලෙස මෙයින් ආවර්ජනය කරමි..!!
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    baya wenna epa adawath hetawath results enne nee results out wenne thursday (agaharuwadata) :yes: heta news walata kiyayi
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    හැක් වෙලා නෙවේ බන් තිබුනෙ DNS server ඩිසේබල් කරල තිබුනෙ..!! ඒ වුනාට IP එක වැඩ කරා..!!

    ඒ උනාට දැන් තියෙන්නේ doenets site එකේ පරණ backup එකක්..
    මීට සතියකට විතර කලින් තිබුන සයිට් එකේ Headlines වල 2010 O/L time table එක සහ 2011 paper එකේ model එකක් තිබුන..දැන් එකේ ඒක නෑ..
    ඒ වෙනුවට headlines වල යටට පරණ headlines ටිකක් ඇවිත්
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    http://125.214.169.106/ අප්ඩේටඩ් සයිට්
    http://125.214.169.105/ පරන සයිට් එක..!!
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ubala hithapan dan ubalage results thawa kal gihin aawoth
    i mean 2011 jan 1st wage aawoth kohomada aathal eka
    auruddama ivarai ney :P
    aaka nisa danma aawoth ooka 2011 wage weddi ammalata thattalata amathaka wela yai :P
    anyway kastiyatama good luck
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    baya wenna epa adawath hetawath results enne nee results out wenne thursday (agaharuwadata) :yes: heta news walata kiyayi
    8 වෙනිදා 10 වෙනිදා අතර දවසක රිසාල්ට් අවුට් වෙනවා කියල තමා කියන්නෙ..!!:dull::nerd::nerd::dull:
     
    ludaya

    Member
    Feb 21, 2007
    15
    0
    0
    Podi Udawwak One Results awa gaman ,

    1.Math's Karapu kenek Innawanam Distric Rank eka 60-75 athare thiyana Index Numbr eka PM karanna.Distric eka moka unath kamak na.:nerd::nerd:

    Loku Udawwak...PLEASE HELP:no::no::no::no::no::no::no: