A/L 4W + LOVE failure

after

Member
Sep 5, 2009
3,692
486
0
I Post This



And I Got This

asasaso.jpg


Apooo mang nammm nemai macahn

boru namm +Rep karaa gihilaa balanda
 

wug

Member
Oct 27, 2009
565
17
0
Sri Lanka
kalla ata areya keyal mepasanam kapu nesa u gon rajak machan.
Mamath first shy chemistry down wuna. Atakota mama yalu wala heteya kella mawa ata
areya. Ath machan mama amaruwan 2shy aka campus gehen ayata wada hoda apa batch akama kallak akka yalu wuna. Mawa ata arapu kalla geya para AL down dan aya wedawanawa. Aya yaluwuna kollath down. Mama ada mepasanam kawanam ada mama mathana na.
 
  • Like
Reactions: nagaya

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Meke hugak una kollata banala cmnt karala thiyene... hama minihama eka wage neme, hama minihama ugath na, hamotama exam pass wennath ba... e kolla 4W gaththa kiyala uwa thawath wattana eka neme minis kama kiyanne, uta therum karala deela 2nd shy eke uwa goda ganna balanna one eth ane manda meke inna hugak ayata eka therenne na... & sira love ekak nam kollata AL rsltz or uta salli thiyanawada balanneth na... E wage kellekgen u beruna eka gana man aththatama sathutu wenawa machan... Ube yaluwata therum karala diyan & uta ikmanata hoda wenna kiyala wish karanawa!
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    අනේ යකෝ කෙල්ල බැ කිව කියල මි පාසානම් කවම උට් කෙල්ල අයෙ හම්බෙනවද??????? මහා මොලයක නැති එකෙක්නෙ අපෝ බං එක කෙල්ලද ඉන්නේ ලෝකේ අයෙ එක පරද විභාගේ කරන්න පුළුවන් ... අනේ යකෝ මං වගේනම් ඊලග පර දානවා A4 k :frown::frown::frown::frown:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    i think he went here and there with gf, and didnt study.. then got failed AL >> at last gf went away...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kauda ban me waha beepu gon haraka? uge ammai thathai uuwa 18years wenakan haduwe, kohewat yana reddak nisa waha bonnada? me wage apathayo marennamai one. asarana ammatai, thathatai duk nodi. kellage athi waradak na, mewage gon harak innakan..

    dan balapan, uge ammai,thathatai mona taram lajjawakda? oka dan berunot, henayak gahala hari marenawa, asarana ammatai,thathagei munata karapu lajja nati kamata.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    true
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    උබේ යාලුවනම් කරලා තියෙන්නේ මහා මෝඩ වැඩක බන්. මට තේරෙනවා A/Lz Fail වෙලා මේ වගේ දෙයකුත් උනොත් උගේ මානසිකත්වය. එත මචන් මන නම් හිතන්නේ අපි මොන තීරණේ ගන්නත් කලින් අපේ දෙමවුපියන් ගැන අපි හිතන්න ඕනේ. අපිව පොඩි කලේ ඉදන් දුක විදලා මෙච්චර ලොකු කරේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා ජීවිතේ නැති කරගන්න නෙමෙයි නේ බන්. ඒ කොල්ලගේ අම්මට දැන් මොනා හිතෙනවා ඇතිද? උබේ යාළුවා ඒ ගැන හිතුවනම් ඔය වගේ දෙයක් කර ගන්නේ නැහැ.
    කෙල්ලෝ ගැනනම් කතා කරලා වැඩක නැහැ බන්. එක එක කෙල්ලෝ එකෙක වගේ සමහරුන්ට ඔය වගේ දෙයක් ප්‍රශ්නයක් නැහැ එහෙම අය තව ඒ කෝල්ලාව දිරි ගන්නනවා සමහර අය ඊට වැඩ හුගක් වෙනස් බන්. එකේ උන්ගේ වරදකුත් නැහැ බන්. මන් නම් හිතන්නේ අපි ඕව ගැන හිතන්න ඕනේ ඉගනගෙන තැනකට අවට පස්සේ එතකොට ඔය ප්‍රශ්න මුකුත නැහැ. කොහොමහරි උබේ යාලුවට ඉකමනට සනීප වෙයි.
     
    Last edited:

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Hama kellema ohoma na bun...eki Adare karala aththe wena dekata..
    cha kellek
    kollata ekamanata hoda wena kiyala pathanawa..