අනේ මන්දා බං.. දෙමව්පියොන්ට බැන්නොත් මේකෙ ඉන්න එවුන් මට බනියි.. වැරදි කවුද කියලා උඹට තේරෙනවා ඇතිනේ.. උඹ හිතන්නෙ දැන් ඔය කොල්ලා කෙල්ලව බලන්න යන එක නවත්තයි කියලද.. ලොවෙත් ඕක නවත්තන්නෙ නෑ.. මෝල් අමාරුව තියෙනවා දැන් දෙන්නටම.. ජනේලෙ කඩාගෙන බැරි නම් ඕකා වහල කඩාගෙන හරි එනවා ඕකිට වැඩේ කරන්න.. පුකෙන් චූ යන සීන් ඕවා..
පවු බං උං දෙන්න.. අම්මල නිකං ටින්කිරි ගගන්නව.. උඹ කිව්ව වගෙ අරු බිත්තිය කඩං හරි එයි.. ඒ කෙල්ලත්පොලව හාරං හරි අරූ නාවත් යයි.දෙමව්පියන්ට සීන් එක දැක්කම කොයිල් වෙන්න ඇති. ඒකයි මෙහෙම කරන්න ඇත්තෙ. මට ඔයිට වඩා ශෝයි එකක් උනා, ඒත් දෙමව්පියො ඇත්තට අපිට තේරුම් කරල දුන්න. නැත්තං මටත් පිටි මෝලිය, මුං දෙන්නට අවවාද කරල බඳිනකන් හිටපිය කජ්ජ බිපනව කියල, ආදරෙන් කිව්වනං හරි නෙ





