a/l chemistry mcq විවරණ පොත්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඉගෙන ගන්න උනන්දුවක් තියෙන දුප්පත් කොල්ලෙක් ඉන්නවා නම් කියපන්.chemistry විවරණ පොත් ටිකක් තියෙනවා.අපේ පැත්තේ ඉන්න අති පණ්ඩිතයින්
    මේවා නිකන් දුන්නත් ගන්නේ නැ.


    15936615_1346594542074294_6160717556641250892_o.jpg
     
    • Like
    Reactions: chinthaka156

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    පුලුවන් නම් ඕවා කන්තලේ ගංතලාව ඉස්කෝලෙට බාර දෙන්න.... ගොඩක් වටිනවා. ඉගෙන ගන්න උනන්දුව තියෙන ඒත් දුෂ්කරතා තියෙන ළමයි ඉන්නේ එහේ....

    ගංතලාව මහා විද්‍යාලය