A /L ict අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරියට note එකක් හොයා ගන්න බැරි එක.අනික note තිබ්බත්
සමහර පාඩම් තේරෙන්නෙ නැ.networking වගේ එවා.ඉතින් self study
කරන්න වැදගත් link දෙන්න හිතුනා......
* past paper නැති උන් එ ටික මෙතනින් ගන්න answer තියෙනවා
http://www.apepanthiya.com/al_papers.html#pp
* networking වලට මේ blog එක සුපිරි.අවුලක් උනොත් මෙකේ අයියගෙන් පොඩ්ඩක් අහන්න.මම පොරගෙන් ගොඩක් අහගත්තා.එයාට email එකක් දාන්නhttp://networkdisa.blogspot.com/2011/03/basic-component-of-network.html?m=1
*තොරතුරු පද්ධති මේ site එකේ ගොඩක් පාඩම් සුපිරියට කියලා දිලා තියෙනවා
http://sinhala.fit2school.com/2015/08/11-1-explores-characteristics-of-systems-2/
* python වලට කලින් මේවා හදාගන්න කොල්ල තේරෙන සිංහලෙන් Pseudo Codes and Flow Chartshttp://www.aluth.com/2015/05/ict-lesson-2-pseudo-codes-and-flow.html?m=1
*python. chemistry වල organic වගේ තමයි ict වල python.හැමතැනම python ගැන තිබ්බත් මුල ඉදන් තියෙන note අඩුයි මේ link එකේ පොතක් තියෙනවා එක මුල ඉදන් බලන්න
http://www.aluth.com/2015/02/al-ictgit-programming-sinhala-lesson.html?m=1
* operating system Unit 6 - Operating Systems
ict කරන නංගිලා මල්ලිලාට උදවු වෙයි කියලා හිතෙනවා .ප්‍රශ්නයක් තිබ්බොත් මේ tread එකට දාන්න.එහෙනම් ජයවේවා හැමොටම තව වැදගත් දෙවල් හම්බුනොත් tread එකට දාන්නම්.ඔයාලත් දන්න දෙවල් දාන්න.පුලුවන් හැමොම bump එකක් දාන්න

Last edited: