2015 A/L ICT Class (Free)
ඔන්න 2015 A/L IT කරන සෙට් එකට පොඩි සප් එකක් දෙන්න Online Class එකක් දාන්න හදන්නේ.
Paper එක Target කරලා කරන්නේ.
මේ දේවල් ටික කරන්න බලාපොරොත්තු වෙනවා.
1. Networking - OSI, IP addressing & sub-net, Some targeted questions.
2. Database - DB Systems, ANSI SPARC level 3 arch. , ER Diagram, DFD,
Normalization, SQL questions (මුල සිට කරන්නේ නැත)
3. Information System targeted questions.
4. Flow Charts & Python Programming.
5. POS, SOP & K-map
මේ ටික හරියට කර ගත්තොත් C එකක්, B A වලට යන්න කලින් Notes හොයන් පාඩම් කරලා ඉන්න නැත්තම් කොච්චර IT දැනන් හිටියත් තියරි නැතුව බෑ
සහභාගී වන සියළු දෙනාට ක්‍රියාකාරීව සහබාගී වෙන්න වෙනවා ඒ වෙලාවේ දෙන ප්‍රශ්න කරලා දෙන්න වෙනවා.
අනිවාර්යෙන් Mic එකක් සහ Stable connection එකක් තිබිය යුතුයි. අනිවාර්යෙන් Past Papers ටික කලින් හොයාගෙන ඉන්න 2011 ඉදන්.
පංතිය Skype හෝ google Hangouts ඔස්සේ මෙහෙයවනු ලබනවා.
සහබාගී වෙන්න අදහස් කරන අය විතරක් poll එකට Vote කරන්න. මට කලින් ඔක්කෝම Arrange කරන්න ඕන ඒකයි. සියළුම දේවල් නොමිලේ.
අගෝස්තු 13 රාත්‍රී 8 ට පටං ගන්නවා.
අනිත් අයට උදව්වක් වෙන්න Bump එකක් දෙන්න.

GL