csriyan

Member
Dec 10, 2011
40
1
0
A/L ICT සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න කෙනෙකුට අවශ්‍ය වෙන පොත්පත් එහෙම තියෙන්නෙ ඉතාමත්ම අවම ප්‍රමාණයක් විතරයි. ඇත්තම කිව්වොත් ඇත්තෙම නැති තරම්නෙ.

ඉතින් ඒ නිසා මම හිතුව එළකිරි එකේ ඉන්න A/L ICT සිංහල මාධ්‍යයෙන් කරන නංගිල, මල්ලිලට උදව්වක් විදිහට මේ thread එක පටන් ගන්න.

ඔයාල ගාව තියෙන මේ විෂයට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර (තාම තියෙන්නෙ 2011 paper එක විතරයි.), ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර, රූප සටහන් වගේ ඒවා මේ thread එකේ පළ කරන්න. ඒ වගේම notes එහෙම තියෙනවනම් ඒවත් මේ thread එකේ පළ කරන්න පුළුවන්.

ඉතින් මම හිතනව මේ වැඩේ නැගල යයි කියල.
 
Last edited:
  • Like
Reactions: AselaAsanka

shanroxz

Junior member
  • Sep 1, 2011
    39
    1
    8
    ela ela.............apith A/L ICT karanawo.........Thread eka maru........digatama karagena yamu.....:D:D:D