A/L marking

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    mchan mata danagnn puluwanda.. hmmm.. mehema gamu.. dan.. 2nd part eke thorann ganan walin 5k hadann thiyenawanee.. 4k sampoorna hadnawa.. bt twa ganan 3k thiyenawane.. eeken ekak kohomath danne na.. anith ganan 2ken bage bage dannw.. ithn.. welawth ithuruw thiyena nisa.. ee ganan 2kema dann baage liyanawa.. ethakota ganan 5k hadann thiyena ekata 6k hadalanee..

    ethakota.. ee 2katama lakunu nathi weid?? nattn adu lakunu thiyen ek ain krla wadi ek ithuru karaid??
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අඩු එක අයින් කරයි .. ඒ උනාට බන් අයින් කරනවා කියල දැන දැනම වැඩියෙන් ලියනේ මොකටද .. අර ලියන එකේම ඉතුරු ටික මොනවහරි හදන්න try කරන එකනේ තියෙන .. ගණන් 4 සම්පූර්ණයෙන් පුළුවන් එකෙක්ට මුකුත්ම දැන් නැති වෙන් නැනේ ඉතුරු එක ..

    අනික බන් ඔහොම වෙලාව ඉතුරු වෙන්නෙත් නෑ මදි වෙන්ව මිසක්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oakta ekaka dewal thinawa .elewal wal kiyala na ,wadipura liyanna epa kiyala ,eken wenne ube prashna walata wen wena welawa nathi wena eka ,anika mark karanne prashnen prashne ,enisa anthimata lakunu watenne ,anukampa kenek ta labunoth ube a ,b ekata kitunam wadi eka dawi ,,eka welawa ban
    marking yanawelawaka bodi pujawak thiyapan
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගොඩක් වෙලාවට අන්තිම එක කපනව.. සමහර විට දෙකම මාර්ක් කරල ලකුණු අඩු එක කපනව..
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Anthimata liyala thiyena question eka kapanawa.ape maths Sir qwwa engineering faculty eke nam kiyala thiyena questions ganata Wada wadiyen 1k hari liyala thibboth exam eka fail karanawa kiyala.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගොඩක් වෙලාවට අන්තිම එක කපනව.. සමහර විට දෙකම මාර්ක් කරල ලකුණු අඩු එක කපනව..

    ඔව් උබ ඉතුරු ටික ලෙසටම ලියල තියනවනං දාල දෙයි වැඩි එකට .. බලනකොට තේරෙනවනේ මුට පුලුවන්ද බැරිද කියල .. අරෙහෙන් මෙහෙන් ඇහිදල නං ලියල තියෙනේ ලෙසියටත් එක්ක අඩු එක බලල ඉවර කරයි ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Anthimata liyala thiyena question eka kapanawa.ape maths Sir qwwa engineering faculty eke nam kiyala thiyena questions ganata Wada wadiyen 1k hari liyala thibboth exam eka fail karanawa kiyala.

    එකේ උන්ට ගණන් හදන්න පුළුවන් හින්ද එහෙනං එහෙම වෙන්න ඇති fail කරන්නේ :lol::lol::lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගොඩක් වෙලාවට අන්තිම එක කපනව.. සමහර විට දෙකම මාර්ක් කරල ලකුණු අඩු එක කපනව..
    ප්‍රශ්න ඔකොම බලලා බන් කපන්නේ ,ඔකේ සීන් එක තින්නේ සමහර අය බලන ගමන් ලකුණු ප්‍රස්නෙන් ප්‍රශ්නේ දානවා ,එතකොට උ 7 ට හොදට ලීවත් ,බලන්න සෙට් වෙන්නේ නැ එතකොට ඕනේ ප්‍රශ්න ගාන එවරයිනේ ,අනික බන් ඕක කරනවට සල්ලි ගෙවන නිසා ඉක්මනට බලන්න ට්‍රය් කරන්නේ ,,වද පේපර් වලට කැමති නැ
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    එකේ උන්ට ගණන් හදන්න පුළුවන් හින්ද එහෙනං එහෙම වෙන්න ඇති fail කරන්නේ :lol::lol::lol:

    Ehe ohoma fatta fatta scene thiyenawalu bn.man hithanne eken karanne unta "obey and follow" theory eka purudu karanawa athi. Engineer kenekta decision 1k ganna wenne godak wadagath saha wagakimak athuwane.
     
    ithn bn e 2kema bagayaine danne.. anith gana hadann thiyena ek kiyawnn witharai bn puluwn.. hadannanm ba bn.. 2kema mulin thoery tika ahnwne.. ee tika liwwa.. ewata lakunu wen wena widiy wenasne bn.. ekai ek lakunak hri wadi wei kyl liwwr.. dn blngiyama anthim ek kapanawanm ithn bm.. hmm.... ane mnda..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ithn bn e 2kema bagayaine danne.. anith gana hadann thiyena ek kiyawnn witharai bn puluwn.. hadannanm ba bn.. 2kema mulin thoery tika ahnwne.. ee tika liwwa.. ewata lakunu wen wena widiy wenasne bn.. ekai ek lakunak hri wadi wei kyl liwwr.. dn blngiyama anthim ek kapanawanm ithn bm.. hmm.... ane mnda..

    subject එක මොකක්ද උබේ ? combined maths ද ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දෙකටම ලකුණු බලල ලකුණු අඩු එක අයිං කල්ල ලකුණු වැඩි එකේ ලකුණු දෙන්නෙ :yes: :yes:
    මැත පිසික්ස් සයන්ස් හැමවිශේකම වගේ එහෙමයි දන්න තරමින්.. :yes: :yes:
    ඒත් උඹට මැත වැඩිය එකකුත් හදන්න වෙලාව ඉතුරු වෙනව කියන්නෙ එක්කො උඹ මාර දක්ශයෙක් නැත්තං ලියන්න දේවල් නෑ :baffled: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Anthimata liyala thiyena question eka kapanawa.ape maths Sir qwwa engineering faculty eke nam kiyala thiyena questions ganata Wada wadiyen 1k hari liyala thibboth exam eka fail karanawa kiyala.

    කව්ද බං උඹේ මැත්ස් සර් :lol: :lol:
    toiya ද ? :lol: :lol:
    මට නං පේන්නෙ ඒ වගේ :baffled: :baffled:
    ඒක යකාගෙ පේල් කිරිල්ලක්නෙ යකෝ :lol: :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ehe ohoma fatta fatta scene thiyenawalu bn.man hithanne eken karanne unta "obey and follow" theory eka purudu karanawa athi. Engineer kenekta decision 1k ganna wenne godak wadagath saha wagakimak athuwane.

    ආයේ මොනවද බන් තියනව seen ?:oo::oo: