A/L MATHS,PHYSICS ගුරුවරයෙක් අවශ්‍යයි
A/L MATHS,PHYSICS ගුරුවරයෙක් අවශ්‍යයි
කතන්දරේ මේකයි ,මම A/L කලේ 2011 MATHS වලින් .MATHS වලට B පාස් එකකුයි ,PHYSICS වලට C පාස් එකකුයි තියනවා .මම දැන් ඉංජිනියරින් කරන්න හිතාගෙන ඉන්නේ .දැන් කිසි දෙයක් මතක නිසා මම හිතුව කාගේ හරි සපෝර්ට් එකක් ගන්න ඕන කියල. තනියම කරද්දී ගොඩක් කල් යනවනේ .මට මාස එක හමාරකින් වගේ වැඩේ කරගන්න ඕන .මොරටුවේ ඉංජිනියරින් කරන කෙනෙක් නම් ගොඩක් හොදයි( එහෙම නැතත් කමක් නෑ ).මොකද මට ඉංජිනියරින් වල මුලින්ම කරන දේවලුත් දැන ගන්න ඕන නිසා .මම තියරි එහෙම සේරම දන්නා නිසා ගොඩක් අමාරු වෙන
එකක් නෑ .අනික සිලබස් එකේ තියන සේරම ඕන නෑ .ඉංජිනියරින් වලට වැදගත් ටික කලාම ඇති .පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කෝල් කරන්න මට කොළඹ උනත් එන්න පුළුවන් ,එකේ ප්‍රශ්නයක් නෑ

077-0715026

it will reduce my stress hopefully .I prefer to have a cool head all the time rather than worrying about money