මචන්ලා උබල කවුරුහරි
Advanced level 2013/2014 වලට Maths Physics Chemistry
වලට individual or group class කරගන්න හිතාගෙන ඉන්නවා නම් මට පුළුවන් සෙට් කරලා දෙන්න..
Moratuwa University Engneering faculty එකේ
2nd n 3rd year කොල්ලෝ සෙට් කරලා දෙන්න පුළුවන්..
කාට හරි උදව්වක් ඕනේ නම PM එකක් දාපල්ලා...වගකීමක් ඇතිව කරන ,පළපුරුදු සිරා කොල්ලෝ ටිකක් සෙට් කරලා දෙන්න පුළුවන්...
මොරටුව,නුගේගොඩ ,දෙහිවල,පානදුර,බත්තරමුල්ල,රාජගිරිය,මහරගම,කොට්ටාව,පිලියන්දල අවට possible...

