හොඳට හිටියා ඒත් දැන් ටිකක් සල්ලි පස්සේ දුවන්න පටන් අරන්අජාගෙ යමන් ආය කොහෙවත් යන්න ඕන් නෑ

Ai moko case eka dan? Uganwana tika karanawane bn hariyata echcharane oone.. Salli kohomath hamba karanawaහොඳට හිටියා ඒත් දැන් ටිකක් සල්ලි පස්සේ දුවන්න පටන් අරන්![]()
අජාගෙ යමන් ආය කොහෙවත් යන්න ඕන් නෑ


ඉතින් යකො වීඩියො එක බලපන්..කලින් දවසෙ බලන් එන්න කියන ඒව බලන් යමන් නැත්තන් තේරෙන් නෑ තමයි.. දැන් ඉන්න පොඩි උන්ගෙ attention span එක අඩුයි.. උබලට පිළිවෙලකට ඉඳ්අගෙන වැඩක් කරන්න බැරිකම තියෙන්නෙ.
හතුරෙක්ටවත් යන්න කියන්නේ නැහැ
උගන්වන්නේ නැහැ class එකේ හරියට, විඩියෝ තොගයක් දානවා විතරයි
pandemic එකෙන් පස්සේ ටියුෂන් ගුරාලට අමුතු පිස්සුවක් ගහලා තියෙන්නේඉතින් යකො වීඩියො එක බලපන්..කලින් දවසෙ බලන් එන්න කියන ඒව බලන් යමන් නැත්තන් තේරෙන් නෑ තමයි.. දැන් ඉන්න පොඩි උන්ගෙ attention span එක අඩුයි.. උබලට පිළිවෙලකට ඉඳ්අගෙන වැඩක් කරන්න බැරිකම තියෙන්නෙ.
වෙන්න පුලුවන් ඉතින්.. හැබැයි දැන් උබලට A levels ගොඩ දාන්න ලේසියි.. 90% ක් උන් ඩිස්ට්‍රැක්ඩ් වෙලා ඉන්නෙ..video ආය ආය බල බල හරි වැඩේ කරගනින්.pandemic එකෙන් පස්සේ ටියුෂන් ගුරාලට අමුතු පිස්සුවක් ගහලා තියෙන්නේ
classes තොගයක් රට වටේ දාගෙන ඒ හැම එකටම pre-recorded video බෙද බෙද යනවා
දරාගන්න බැරි විදියට එක දිගට දාන්නේ, සර්ට ගානක් නෑනේ, එකපාරයිනේ record කරන්නේ
අජා ඕක උපරිමේටම කරනවා, ඒ නිසා හුගක් අය හැලෙනවා
Exam ekata sathi dekak thiyala 20h withara video set ekak dalalu poraඉතින් යකො වීඩියො එක බලපන්..කලින් දවසෙ බලන් එන්න කියන ඒව බලන් යමන් නැත්තන් තේරෙන් නෑ තමයි.. දැන් ඉන්න පොඩි උන්ගෙ attention span එක අඩුයි.. උබලට පිළිවෙලකට ඉඳ්අගෙන වැඩක් කරන්න බැරිකම තියෙන්නෙ.
appah ehemada.. Amathara eewada dan na ithin.. Kohomath karaganna ekaa karagannawaExam ekata sathi dekak thiyala 20h withara video set ekak dalalu pora