Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
A/L pass wemu(science)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bio-හැම පාඩමක්ම එකකට එකක් link කරගෙන පාඩම් කරන්න(ඔය පාඩම් කරනව කියන වචනෙ මට දිරවන්නෙම නෑ)

Physics-රෝසගෙ විවරණ පොත් ටික කරන්න.පුලුවන් නම් ඔක්කොම ටික ගන්න වැදගත්.අනික පරන past paperවල(80-93) structuredටික කරල දාන්න .පුලුවන් තරම් එකම ප්‍රශ්නෙ තව විදියකට හිතල විසඳන්න පුරුදු වෙන්න

Che-ඒකටත් බයෝ වල කියන කෙරුවාවම තමයි.ඒත් පුලුවන් තරම් ඈතට පහුගිය ප්‍රශ්න පත්තර ටික කරන්න.හැම පාඩමක් ම එකකට එකක් link කර ගන්න.

මොකද දැන් යන ක්‍රමේ හැටියට මනින්නෙ පෙත්තෙක්ට වඩා ප්‍රායෝගිකව දෙයක් ගැන හිතන්න පුලුවන් කෙනෙක්

ජීව විද්‍යාව නම් හැම වෙලේම 3වෙනි පාඩමෙන් පස්සෙ හැම පාඩමක් ම හර ජීව විද්යාවෙන්ම හිතන්න බලන්න(දෙවනි පාඩම ) ඒ ක්‍රමේ හරියනවා.ජීව ව්ද්‍යාවෙ හුඟක් දේවල් සහේතුකයි. රචනාවක් ගානට කරගන්න පුලුවන් ඒකෙන්.ඒකෙන්ම mcqත් හැදෙනවා

කෙමිස්ට්‍රි වලත් එහෙමයි ශක්ති විද්‍යාවෙන් තමයි දැණ් හුඟක් තැන් වලට පදනම දාල තියෙන්නෙ.ශක්ති විද්‍යාව කිව්වම මතක් වෙන්නෙ හෙස්ස් නියමෙ විතරක් උනාට එතනට එහා ගියපු හුඟක් දේවල් තියනවා දැන්.කර්මාන්ත රසායනය නම් දිග වැඩියි.එහෙනම් ඒක පදනම කරගෙන ඒක වටේ ඉතුරු පාඩම් ටික හදාගත්තත් හරි.ඒ කිව්වෙ රසායනික ගණනය, s p d ගොනු වල රසායනයෙ පමනක් කොටස්. කාබනික රසායනය නම් පුලුවන් තරම් පරිවර්තන කරන එකම තමයි.රංග ගුනරත්නගෙ පොත් දෙකක් තියනවා ඒ දෙකම හොඳයි

පරිසර රසායන විද්‍යාවයි පරිසර ජීව විද්‍යාවයි එකට සම්බන්ධ කරගෙන කරන්න පුලුවන්

Physics වලත් පුලුවන් තරම් හිතන්න පුලුවන් හැකියාව වැඩි දියුණු කරගන්න එක තමයි තියෙන්නෙ.ක්ලාස් 5 6කට රිංගලාවත් පොත උඩ තියාගෙන පාඩම් කරාටවත් ඒකට ලොකු රිසල්ට් එකක් ගන්න බෑ.

හැබැයි මුලින් වේලාසනින්ම ඔක්කොම සිලබස් එක කවර් කරගන්න.

මම කියන්නෙ මාස 6කට විතර කලින්.ඊට පස්සෙ විවරණ පොත් ටික අරගෙන තනියමම කරන්න.එකම ගාන තව විදි වලට විසඳන්න උත්සහ කරන්න.ඒ වගේ ගනන් phy වල අඩු උනාට නැතුව නෙමෙයි

Physics වල හොඳට තේරුම් අරන් වැඩි වාර ගණනන් අනිත් උන් පාඩම් කරනවා කියන එක කරන්න ඕන දේ වල එන සන්ධි ඩයෝඩ ගැන.එතන හරියට දා ගත්තොත් ට්‍රාන්සිස්ටර් වල ක්‍රියාකාරීත්වෙ එහෙම හොඳට දාගන්න පුලුවන්

කොහොම උනත් එළ පෝස්ට් එක මචන්! මේ වගේ දෙයක් කියනව නම් සුදුසුම කාලෙත් මේක.මොකද දැන් තමයි කට්ටියගෙ තැටි රත් වෙන්නෙ

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 15509259, member: 407865"] [SIZE=4]Bio-හැම පාඩමක්ම එකකට එකක් link කරගෙන පාඩම් කරන්න(ඔය පාඩම් කරනව කියන වචනෙ මට දිරවන්නෙම නෑ):no: Physics-රෝසගෙ විවරණ පොත් ටික කරන්න.පුලුවන් නම් ඔක්කොම ටික ගන්න වැදගත්.අනික පරන past paperවල(80-93) structuredටික කරල දාන්න .පුලුවන් තරම් එකම ප්‍රශ්නෙ තව විදියකට හිතල විසඳන්න පුරුදු වෙන්න:yes: Che-ඒකටත් බයෝ වල කියන කෙරුවාවම තමයි.ඒත් පුලුවන් තරම් ඈතට පහුගිය ප්‍රශ්න පත්තර ටික කරන්න.හැම පාඩමක් ම එකකට එකක් link කර ගන්න. මොකද දැන් යන ක්‍රමේ හැටියට මනින්නෙ පෙත්තෙක්ට වඩා ප්‍රායෝගිකව දෙයක් ගැන හිතන්න පුලුවන් කෙනෙක්:confused: ජීව විද්‍යාව නම් හැම වෙලේම 3වෙනි පාඩමෙන් පස්සෙ හැම පාඩමක් ම හර ජීව විද්යාවෙන්ම හිතන්න බලන්න(දෙවනි පාඩම ) ඒ ක්‍රමේ හරියනවා.ජීව ව්ද්‍යාවෙ හුඟක් දේවල් සහේතුකයි. රචනාවක් ගානට කරගන්න පුලුවන් ඒකෙන්.ඒකෙන්ම mcqත් හැදෙනවා:dull: කෙමිස්ට්‍රි වලත් එහෙමයි ශක්ති විද්‍යාවෙන් තමයි දැණ් හුඟක් තැන් වලට පදනම දාල තියෙන්නෙ.ශක්ති විද්‍යාව කිව්වම මතක් වෙන්නෙ හෙස්ස් නියමෙ විතරක් උනාට එතනට එහා ගියපු හුඟක් දේවල් තියනවා දැන්.:baffled:කර්මාන්ත රසායනය නම් දිග වැඩියි.එහෙනම් ඒක පදනම කරගෙන ඒක වටේ ඉතුරු පාඩම් ටික හදාගත්තත් හරි.ඒ කිව්වෙ රසායනික ගණනය, s p d ගොනු වල රසායනයෙ පමනක් කොටස්. කාබනික රසායනය නම් පුලුවන් තරම් පරිවර්තන කරන එකම තමයි.රංග ගුනරත්නගෙ පොත් දෙකක් තියනවා ඒ දෙකම හොඳයි:nerd: පරිසර රසායන විද්‍යාවයි පරිසර ජීව විද්‍යාවයි එකට සම්බන්ධ කරගෙන කරන්න පුලුවන්:yes: Physics වලත් පුලුවන් තරම් හිතන්න පුලුවන් හැකියාව වැඩි දියුණු කරගන්න එක තමයි තියෙන්නෙ.ක්ලාස් 5 6කට රිංගලාවත් පොත උඩ තියාගෙන පාඩම් කරාටවත් ඒකට ලොකු රිසල්ට් එකක් ගන්න බෑ. හැබැයි මුලින් වේලාසනින්ම ඔක්කොම සිලබස් එක කවර් කරගන්න. මම කියන්නෙ මාස 6කට විතර කලින්.ඊට පස්සෙ විවරණ පොත් ටික අරගෙන තනියමම කරන්න.එකම ගාන තව විදි වලට විසඳන්න උත්සහ කරන්න.ඒ වගේ ගනන් phy වල අඩු උනාට නැතුව නෙමෙයි:love: Physics වල හොඳට තේරුම් අරන් වැඩි වාර ගණනන් අනිත් උන් පාඩම් කරනවා කියන එක කරන්න ඕන දේ වල එන සන්ධි ඩයෝඩ ගැන.එතන හරියට දා ගත්තොත් ට්‍රාන්සිස්ටර් වල ක්‍රියාකාරීත්වෙ එහෙම හොඳට දාගන්න පුලුවන්:yes: කොහොම උනත් එළ පෝස්ට් එක මචන්! මේ වගේ දෙයක් කියනව නම් සුදුසුම කාලෙත් මේක.මොකද දැන් තමයි කට්ටියගෙ තැටි රත් වෙන්නෙ :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom