I'm planning to start an online physics class next year
Any tips for succeeding?
Hope to have at least 20 active students (Monthly fee- Rs. 2000)
Any tips for succeeding?
Hope to have at least 20 active students (Monthly fee- Rs. 2000)
Degree ekaමොකද්ද විකුනන්නේ ?
degree එක වගේ මොකක් හරි ?
vehicle එක විකුනන්න වෙන්නේ නෑ නේ online නම් .Degree eka
Vehicle eka
ගෑනි
බණ
ළමයි 20 කට කරන්න නම් හැබැයි ඔව්ව ඕනේ නැහැ.
2000ට කරන්න එපා යකෝ . 2500ක් වත් කරපං . .Duration - 4 hours per day, 6 Days per month
It will be done in the "100 MCQs for Idiots". Only the important topics of it will be covered. I strongly recommend students to choose heat instead of radiation. I do cover the MCQs from it.Radiation (Black Body rad, photoelectric effect, xray) ?
Thermodynamics ekkada evath karanne
Degreeමොකද්ද විකුනන්නේ ?
degree එක වගේ මොකක් හරි ?
ah . youtube චැනල් එකක් පටන්ගනින් එහෙනම් ..Degree
(MBBS Undergraduate, University of Colombo. Currently holds a second upper. 2021 A/L. District 20 (2nd shy) )
කැම්පස් ඉන්න අතරේ ක්ලාස් කරන්න ටයිම් තියද බන්?It will be done in the "100 MCQs for Idiots". Only the important topics of it will be covered. I strongly recommend students to choose heat instead of radiation. I do cover the MCQs from it.
Degree
(MBBS Undergraduate, University of Colombo. Currently holds a second upper. 2021 A/L. District 20 (2nd shy) )
No. But I'll try to manage it (a very hard task). I plan to upload recordings on most days. (so, I can record myself when I'm free, a fixed free time is hard to get)කැම්පස් ඉන්න අතරේ ක්ලාස් කරන්න ටයිම් තියද බන්?
තව මාකටින් කරද්දී උබ නිමල් නම්ah . youtube චැනල් එකක් පටන්ගනින් එහෙනම් ..
උබලගේ අර අදින්න දෙන scrub එක එහෙම ඇදෙන ,
පාඩම් කරන විදි , කෙටි ක්‍රම වගේ මාතෘකා දාල AL කරන සෙට් එක follow කරන එකෙක් වෙයන්කෝ .
ඒ අතර fb චැනල් එකක් පටන් අරන් ඔයවගේ දේවල් , mcq discussion වගේ ඒවත් දාපං . ඊට පස්සේ ad එකක් දාපං කොලබ වෛද්‍ය සිසුවකු මෙහෙයව්‍න online physics paper discussion , වගේ මොකක් හරි දාල .
එතකොට හරි .
හැබයි ඔය class කියන්නේ කොටි වලිගෙ කියලා මතක තියන් පටන් ගනින් .
I'll give some physics-, chemistry-, & biology-related advice. For example, physics is an easy subject; you just learn the basics in A/L. The same goes for both chemistry & biology. If you were able to get a C Pass for both Maths, Science & pass the dumb O/L, you can get 3 A's for A/L by working about 4 hours a day. But you should follow the correct path from the beginning with an understanding of what a/l paper expects from you.) However, I don't give them life advice or political stuff.Panthiya madden bana kiyapan. Gedara gani wena adaka nidaganna tharam seelayak bla bla. Ubt job krnn oonh
Still in 4th yearතව මාකටින් කරද්දී උබ නිමල් නම්
Dr Nimal කියලා දාපන්. දූපත් වාසීන්ට හරි සතුටුයි එතකොට
මම මුට සිරා කිව්වේ . . විහිලුවට නෙවෙයි . ඔය scrub එකයි , වේද නලාවයි විකුණලා ඔය ගේම ගහන්න පුලුවන් මුල්ටිකතව මාකටින් කරද්දී උබ නිමල් නම්
Dr Nimal කියලා දාපන්. දූපත් වාසීන්ට හරි සතුටුයි එතකොට
මම මුට සිරා කිව්වේ . . විහිලුවට නෙවෙයි . ඔය scrub එකයි , වේද නලාවයි විකුණලා ඔය ගේම ගහන්න පුලුවන් මුල්ටික