cls yana kollek gen illan photocopy gaganin. උබ මාර උදවුවක්නේ ඉල්ලන්නේ අතින් වියදම් කරගෙන කවුද කරන්නේ එහෙම. පොඩ්ඩක් මහන්සිවෙලා හොයල බලපන් නිකම් කටට වැටෙනකම් වගේ බලන් ඉන්නේ නැතුව. ක්ලාස් යන උන් උන් ඕනි තරම් ඉන්නව. උබට ඉල්ලගන්න පුළුවන්. නැත්තම් ටිකකට 100 විතර දීපන් ගන්න පුළුවන්