කැට්මෑන්;16049597 said:puluwan wei
puluvan...uba campus ekata yanna beri unoth BIT eka karapan UCSC vala..ethakota goda
methanta gihin balapan machan..
http://www.admission.ugc.ac.lk/
2012 eewa thiyenne..
ubata dala adahasak ganna puluwan wei..
island 61 kiyanne puluwan ban![]()
bump
![]()
machan me result eken mata mokak hari uni ekakata yanna puluwanda....
danna kenek kiyanna..loku udauwak.
mama issarahata yanna inne IT field eken.....
![]()


















![]()
machan me result eken mata mokak hari uni ekakata yanna puluwanda....
danna kenek kiyanna..loku udauwak.
mama issarahata yanna inne IT field eken.....
![]()


කෑප්ටන් Jack Sparrow;16050701 said:
ubata Physical set wei kiyala hithanawa. (IT tiyena nisa mama wadiya danne nam naha) ohysical awith eke computer science walin special ekakata yanna try karapann. Jayawewa!!!!
එළකිරි මලයා.බය නැතුව හිටපන්.UNIVERSITY එකක් ලැබෙයි.
උබ දැන්ම ඉදන් පාඩම් කරන්න පටන් ගනින්.උබ enter වෙන්නේ IT field එකට.
IT filed එකේ ඉන්න පුළුවන් වැඩ පුළුවන් අයට විතරයි.
එක නිසා දැන්ම programming language එකක් හොදට study කරන්න.
project කරන්න.![]()
කෑප්ටන් Jack Sparrow;16050701 said:
ubata Physical set wei kiyala hithanawa. (IT tiyena nisa mama wadiya danne nam naha) ohysical awith eke computer science walin special ekakata yanna try karapann. Jayawewa!!!!

උබ නිකන් බය වෙලා....බලපං බොට English වලට A එකක් තියෙනවා...![]()
ඒ කියන්නේ IT ඉගෙන ගන්න ලේසියි බන්....කැපවීමෙන් language එකක් ඉගෙන ගනින් campus පටන් ගන්න කම්....
උබට බොහෝ දුරට Colombo campus IT or Ruhuna University IT තේරෙනවා ...
අවංකව කිව්වොත් උබගේ ඔය result එක මට නම් සුවර් නැහැ..සිරාවටම කියන්නේ...
Island rank 61 අවා කියන්නේ උබ මිටරයක්නේ බන්..IT B එක A එකක් ලගින් ඇති....![]()
thxBUMP
මචන් මම දවසක් UGC එකට ගිහින්ම ඇහුව උන් කිව්වා IT කරහම ෆිසිකල්වත් යන්න බැ කියලා බන්...IT හෝ CS විතරයි කරන්න පුළුවන්....මමත් ඒකමයි කෙමිස්ට්‍රි කරන්න හිතාගත්තේ 2nd shy එකටත්....නැත්තන් මමත් IT කරන්නේ...මම නම් හිතන්නේ බන් මුගේ Rank එක හොඳ වුනාට මුගේ Z-ස්කෝර් එක අඩු නිසා කොළඹ Computer Science නම් යන්න අමාරු වෙයි....එකට යන්න නම් අඩුම ගානේ 1.5 ක් වත් ඕනේ වෙයි මම හිතන්නේ...අනේ මන්ද...ඌව වෙල්ලස්ස IT වගේ නම් ලේසියෙන්ම යන්න පුළුවන් වෙයි මම හිතන්නේ....
....kohe unath kamak na IT nam echcharai 
chance 1k thiyenawa wage.....gud luck