machan me yakku keeyatada ban results danne mun monawa karanawada manda:(
igoot4 Junior member Nov 3, 2011 121 3 18 Dec 25, 2011 #1 machan me yakku keeyatada ban results danne mun monawa karanawada manda Reactions: James-Bond
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Dec 25, 2011 #2 8 wenawa kiuwalu dan news walata.. Heta ma wei wage oya kiuwata
igoot4 Junior member Nov 3, 2011 121 3 18 Dec 25, 2011 #3 Al results balapanko machan me huttala nisa ape gedara ayat mata bana bana inne
sampath2009 Member Jan 1, 2009 2,344 102 0 •♫♫*..ගම්පහ ඇයි..*♫♫• Dec 25, 2011 #4 මෙවර අපොස උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ. උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස්වරයා, නීතිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමග ජනාධිපතිවරයා ඊයේ විශේෂ සාකච්ඡුාවක් පවත්වනු ලැබුවා. ඉන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස්වලට අනුව අද පෙරවරුවේ ප‍්‍රතිඵල අන්තර් ජාලයට නිකුත් කරන බවයි. කෙසේ වෙතත් අද දහවල් වන තුරුත් ප‍්‍රතිඵල නිකුත් නොකිරීම නිසා ඒ සම්බන්ධයෙන් අද පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවෙන් අප විමසීමක් කළා. එහිදී විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සඳහන් කළේ නව සහ පැරණි නිර්දේශවලට අනුව සැකසූ ඉසෙඞ් අගයන් ඊයේ පස්වරුව වන විට ඒ සඳහා පත් කළ කමිටුව විසින් විභාග දෙපාර්තමේන්තුවට ලබාදුන් බවයි. එම අගයන්ට අනුව පරිගණක අනුසාරයෙන් ප‍්‍රතිඵල සකස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින නිසා ප‍්‍රතිඵල නිකුත් කිරීමට තවදුරටත් ප‍්‍රමාද විය හැකි බව එම ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා සඳහන් කළා. කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර අප කළ විමසීමකදී අනාවරණ වුනේ එම කටයුතු මේ දක්වා අවසන් වී නොමැති බවයි. ඒ අනුව උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර් ජාලයට එක්කිරීම තවදුරටත් ප‍්‍රමාද වනු ඇති බවයි වාර්තා වන්නේ. විභාග කොමසාරිස් ජනරාල්වරයා මීට පෙර ප‍්‍රකාශ කළේ පසුගිය 09 වන දාට පෙර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවයි. http://hirunews.lk/sinhala/24011
මෙවර අපොස උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ. උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස්වරයා, නීතිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමග ජනාධිපතිවරයා ඊයේ විශේෂ සාකච්ඡුාවක් පවත්වනු ලැබුවා. ඉන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස්වලට අනුව අද පෙරවරුවේ ප‍්‍රතිඵල අන්තර් ජාලයට නිකුත් කරන බවයි. කෙසේ වෙතත් අද දහවල් වන තුරුත් ප‍්‍රතිඵල නිකුත් නොකිරීම නිසා ඒ සම්බන්ධයෙන් අද පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවෙන් අප විමසීමක් කළා. එහිදී විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සඳහන් කළේ නව සහ පැරණි නිර්දේශවලට අනුව සැකසූ ඉසෙඞ් අගයන් ඊයේ පස්වරුව වන විට ඒ සඳහා පත් කළ කමිටුව විසින් විභාග දෙපාර්තමේන්තුවට ලබාදුන් බවයි. එම අගයන්ට අනුව පරිගණක අනුසාරයෙන් ප‍්‍රතිඵල සකස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින නිසා ප‍්‍රතිඵල නිකුත් කිරීමට තවදුරටත් ප‍්‍රමාද විය හැකි බව එම ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා සඳහන් කළා. කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර අප කළ විමසීමකදී අනාවරණ වුනේ එම කටයුතු මේ දක්වා අවසන් වී නොමැති බවයි. ඒ අනුව උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර් ජාලයට එක්කිරීම තවදුරටත් ප‍්‍රමාද වනු ඇති බවයි වාර්තා වන්නේ. විභාග කොමසාරිස් ජනරාල්වරයා මීට පෙර ප‍්‍රකාශ කළේ පසුගිය 09 වන දාට පෙර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවයි. http://hirunews.lk/sinhala/24011
sandun36 Well-known member Jan 28, 2009 1,731 440 113 Dec 25, 2011 #5 hehhee kollo ube thread eke topic eka wenas krpn >>> "balagiridosaya ada newe heta"
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Dec 25, 2011 #6 balagiriyoooooooooooooooo