A/L results awa...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,657
    33,853
    113
    ප්‍රීතී... ප්‍රීතී... ප්‍රීතී.... සුභ අනාගතයක් පුතී...
     
    • Love
    Reactions: ChamodhK

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    නියමයිනෙ සුබ පතනවා ඔයාට අනාගතයේ හොඳ තැනකට එන්න ලෝකයට හොඳ දෙයක් කරන්න 🥳

    පෝස්ට් එකේ පරසනල් විස්තර අයින්කරගන්න.
     
    • Love
    Reactions: ChamodhK

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    උබ පුතා කියලා කතා කරපං.. අවුරුදු 25ක් විතර උබට වඩා බාලයි නේ :rofl:
    අද වහිනව සැරින් සැරේ තදට
    වැස්ස නවතින්න පිරිතක් නැද්ද
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,599
    9,233
    113
    per month d?
    ------ Post added on Sep 4, 2023 at 6:12 PM
    Yes


    linkedin profile dapan. ona eketa kiyanna puluwan 2 million, 6 million
    Uba WS02, Sysco ungen ahaanna machan. onna mama surge ekee damma. unge echara padi na WS02, Sysco tharam danna widiyata

    Capturdqwdwqdqwde.JPG


    We're looking for engineers at Surge (lots of them!)
    Intern - 80,000 LKR/mo

    Junior Software Engineer - 182,000 - 365,000 LKR/mo
    Senior Software Engineer - 401,000 - 547,000 LKR/mo
    Technical Lead - 547,000 - 912,500 LKR/mo
    Software Architect - 912,500 - 1,277,500 LKR/mo

    mage yaluwwo 5-6 innawa. dan Tech lead and Associate tech lead WSO2 and Sysco wala. unge tax withara 200,000-300000 LKR pannala yanawaa danna widiyata