A/L results help

ransiluj

Active member
  • May 19, 2008
    351
    30
    28
    uba A/L honda result gaththata wadak na.. atha gala balapan mole koheda thiyenna kiyala.. ko genrl knwledge uba? yanna puluwan okata.. ochchara aragena yanna bari nan wadak na ne.. reddak poragena nidiyaganin dan
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එකෙන්ම පුලුවන් මල්ලී. උඹව අහුවෙන්නේ මම හිතන්නේ මෙරිට් වලට. 40% මෙරිට් (දිවයිනේ දක්ශතම.) වලින් ගන්නවා. මෙඩිසින් 1175 ක් විතර ගන්නවා. ඒකෙන් 40% කියන්නේ 470 ක්. මෙරිට් වලින්. ඔයා අනිවා අහුවෙයි. ඔය මොන දිස්ත්‍රික්කෙන්ද ?
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    අනිවා පුළුවන් මචෝ ... අහන්නත් දෙයක්ද ආයි :yes: