A/L sankarana haa sanyoojana - HELP

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Sankarana kiyanne definite order ekakata arrange karana eka, sanyojana kiyanne order ekak nathiwa karana ekata,

    Ex-A, B kiyala poth 2k thiyenawa nm sankarana-(AB, BA) sanyojana - (AB)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    sankarana piliwela balapanawa.sanyojana naha.mulin terum ganin gane piliwele balapam thiyenawa nadda kiyala.ita passe gana hadanna ganin
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගැටලුව කියවනකොට ඒකෙන් අහන්නේ මොකක්ද කියල තේරුම් ගනින්... සූත්‍ර මතක් කරන්න කලින්...
    උදා: පිළිවෙළ වැදගත් එකක්ද නැද්ද කියන එක...රවුන් මෙසයක රැස්වීමක් තියෙනවා... ගෑණු පිරිමීන්න ගානත් දෙනවා. අහනවා ගෑණු දෙදෙනෙක් හෝ වැඩි ගානක් ලඟ සිටිය හැකි ආකාර ගණන කීයද කියලා.
    බලපන් මේකට පිළිවෙළ වැදගත්ද කියලා. A ළඟ B ඉන්නවා- B ළඟ A ඉන්නවා... මොකද කියන්නෙ?