මචංල උබලගෙ කවුරුහරි ඉන්නවද A/L sinhala කරපු class ගියපු නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ගිය අවුරුද්දෙ මං අදුරන එක්කෙනෙක් ඉන්නව class ගිහින් නෑ සිංහල වලට. මේ අවුරුද්දෙ A/L කරන්නෙ. tutes ටිකක් ගන්න ඕන. උබල දන්නෙ නැත්තන් එහෙම ගන්න පුළුවන් place එකක් හරි කියපන්.