A/L Z-Score

kanthasa

Member
Aug 31, 2012
3
0
0
I sat for G.C.E O/L exam 2010 in Colombo And I started My A/l in Trincomalee .My question is which district Z- score will come For me? please tell me
 

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ඕක අහන්න අලුතෙන් account හදන්න ඕනයැ..

    AL ලියපු මාසෙට කලින් මාසේ අන්තිම දවස ඉදන් අවුරුදු 3ක් ආපස්සට යද්දි ඒ අවුරුදු තුනේ වැඩිම දවස් ගණනක් ගියපු පාසල අයත් දිස්ත්‍රික්කය තමා කැම්පස් ගද්දි සලකා බලන්නේ..