:angry::angry::angry::angry::angry::angry::angry: :confused::confused::confused::confused::confused:
samankumara999 Member Aug 13, 2010 423 106 0 නරකමුල්ල Dec 8, 2011 #3 පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වූ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල තවත් සතියකින් පමණ ප්‍රමාද වන බව වාර්තා වෙනවා. උසස් පෙළ විභාගය පැරණි නිර්දේශය හා නව නිර්දේශය ලෙස වර්ග දෙකකින් පැවැත්වූ නිසා අයදුම්කරුවන්ගේ ඉසෙඩ් ස්කෝර් ලකුණු ගනනය කිරීම ගැටළු සහිත බැවින් ඒ සඳහා තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති නිසයි මෙලෙස ප්‍රමාද වන්නේ. කෙසේ වෙතත් ලබන සතියේ අග පමණ වන විට ප්‍රතිපල නිකුත් කිරීමට හැකි වෙතැයි වාර්තා වෙනවා. http://www.gossip9.com/2011/12/blog-post_4934.html Click to expand...
පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වූ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල තවත් සතියකින් පමණ ප්‍රමාද වන බව වාර්තා වෙනවා. උසස් පෙළ විභාගය පැරණි නිර්දේශය හා නව නිර්දේශය ලෙස වර්ග දෙකකින් පැවැත්වූ නිසා අයදුම්කරුවන්ගේ ඉසෙඩ් ස්කෝර් ලකුණු ගනනය කිරීම ගැටළු සහිත බැවින් ඒ සඳහා තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති නිසයි මෙලෙස ප්‍රමාද වන්නේ. කෙසේ වෙතත් ලබන සතියේ අග පමණ වන විට ප්‍රතිපල නිකුත් කිරීමට හැකි වෙතැයි වාර්තා වෙනවා. http://www.gossip9.com/2011/12/blog-post_4934.html Click to expand...