killerC

Member
May 27, 2007
53
1
0
bio isnt hard bt u need to start doing work from the first day if u want any free time in in the final year and u must select good tution classes because some teacherz at school r goodand other sukx very bad
 

Nipunajayjay

Junior member
  • Apr 17, 2008
    220
    5
    18
    gayan kalhara said:

    ayyoooooooo.. shik.mama maths karanna hithuwe eeth mata free tym oona ne :(

    piliganeema kohomada?? maths da com da (banking nemei IT field eke)

    mcn....IT field ekata local uni. yanawanam yanna puluwan Maths & bio karala witharai....commerce karala ICT thama yanna wenne....
    free tym gena wadipura hithanawanam maths atharapan....hariyata subjects mula idan ahu une neththam....3n parak neme...ki parak kalath exam pass wenna be...math ekka one tharam innawa ehema una ewun...
    habai...maths karapu ekekta karanna puluwan wada...pvt uni. ekakata giyath commerce or art karapu ewuntanam be....pvt uni. walata api karapu sub. eka wadak ne....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    hi

    උසස් පෙළ ලේසියි..සින්හලෙන් කියලා දෙනවා..පන්ති වල පොවනවා.කැම්පස් ගියාම කඩ්ඩෙන් වදිනවා හොරයි.... කැමැත්ත තියනවනම් ඕන එකක් කරන්න පුළුවන් ගින්දර වගේ.හොද යාළුවො කට්ටියක් ඉන්න ඕනෙ.වැඩ කරන.තනියම වැඩ කරන්න ඕනෙ ඒත් හිතේ කැමැත්තෙන්...පන්ති වල බුල කෙලියොත් මොනවත් බෑ.ඒකයි යාළුවො වැදගත් වෙන්නෙ...විස්වාස කරන්න
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,170
    465
    83
    EaRtH
    machan noka nobi wadakaranna puluwan nam science subjects karata awlak naha:D habai thapparayak wath apathe arin nathiwa wadatama set wenna oni:cool: :yes:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    amila_90210 said:
    හොද යාළුවො කට්ටියක් ඉන්න ඕනෙ.වැඩ කරන.

    ඒක තමා අවුල, ඇත්ත තමයි මම දැකල තියනව, එකතු වෙලා වැඩ කරන උන් ගොඩක් වෙලාවට ගොඩ දාගන්නව, ඒත් මට ඒ වාසනාව නෑ, අපෙ පන්තිවල ඉන්න උන් එකාට එකා නෑ, තරහ නෙමෙයි, වැඩ කරන්න ගියාම, මගේ වයසෙ හොද යාලුවො 1-2 න්නෙක් තමා මට ඉන්නෙ (EK vala nemei ,ape panthiye) :(
     

    sandamal666

    Junior member
  • Nov 10, 2007
    248
    4
    18
    Always try to do what you like for A/L's,cause it might decide what you're gonna do for the rest of your life
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    gayan kalhara said:

    ඒක තමා අවුල, ඇත්ත තමයි මම දැකල තියනව, එකතු වෙලා වැඩ කරන උන් ගොඩක් වෙලාවට ගොඩ දාගන්නව, ඒත් මට ඒ වාසනාව නෑ, අපෙ පන්තිවල ඉන්න උන් එකාට එකා නෑ, තරහ නෙමෙයි, වැඩ කරන්න ගියාම, මගේ වයසෙ හොද යාලුවො 1-2 න්නෙක් තමා මට ඉන්නෙ (EK vala nemei ,ape panthiye) :(
    මලයන්ඩිය,එය එසේ නම් ප්*රශ්නයක් තිබේ මලයන්ඩි යන්නේ කිනම් විද්යාලයාටද? මහින්ද කොලීජියටද?
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    amila_90210 said:
    මලයන්ඩිය,එය එසේ නම් ප්*රශ්නයක් තිබේ මලයන්ඩි යන්නේ කිනම් විද්යාලයාටද? මහින්ද කොලීජියටද?

    මම ඕල්සෙන්ට්ස් බූවෙකු වෙමි... අසා නැතුවාට සැක නැත
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    gayan kalhara said:

    මම ඕල්සෙන්ට්ස් බූවෙකු වෙමි... අසා නැතුවාට සැක නැත

    අනිවා අනිවා..මා අකුරු කලෙත් ගාල්ල දිස්තිරුක්කුවෙ පාසලකය..මේ සින්හලයෙන් ඇමතීමේ අමුතුම ගතියක්ද ඇත..නොවේද මලයන්ඩිය???
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    amila_90210 said:

    අනිවා අනිවා..මා අකුරු කලෙත් ගාල්ල දිස්තිරුක්කුවෙ පාසලකය..මේ සින්හලයෙන් ඇමතීමේ අමුතුම ගතියක්ද ඇත..නොවේද මලයන්ඩිය???

    මලයන්ඩිය උසස් පෙල කිනම් වසරකදී කරන්නෙහිද?
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machan matha karata aulk ne..karna one deyak mula inadan hariyata karanna one...
    ethakota goda.... :D api uni ekedi set wemu :D