මචන්ලා //... ලංකාවේ AL maths subject වල theory online හොයා ගන්න පුලුවන්ද .මුළු සිලබස් එකම .
මේකයි , මම AL කලේ අවුරුදු 8කට කලින් . private එක ,,තනියම online ඉගෙන ගෙන AL විබහගේ ලියන්න පුලුවන්ද කියල බැලුවේ.
physics මුළු ප්practical ටික කොල්ලෙක් දාලා තිබ්බා .
https://drive.google.com/file/d/0B52UVh6S8oWDUTVyNlZjOF9La1k/view?pref=2&pli=1

eh wage ewata suddo video hadanne naha.
practical supiriyata goda daganna puluwan thamantama structure papers tikak kala nam