A/Level IT

sl gamer

Junior member
  • Mar 6, 2014
    255
    19
    18
    machnla podi udawwak ona
    AL IT karana ekada honda neththan IT wenuwata chemistry karana ekada honda? plz help me
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට කෙමිස්ට්‍රි අවුලක් නැත්තං කෙමිස්ට්‍රි කරපං ඒ බැරි නම් අයිටී කරපං කෙමිස්ට්‍රි කරනවට වඩා අයි ටී වල කන්න තියෙන කට්ට නං අඩුයි :dull: :dull:
    ආට් කරන උනුයි මැත්ස් කරන උන්ටයි දෙගොල්ලන්ටම එකම පේපරේ :dull: :dull:
    ඉතිං අනිවා ආට් කරන උන්ට ගැලපෙන්න සරල කල්ල ඕකදෙන්න වෙනව ඉතිං උඹලට හොඳයි :dull: :dull:
    හැබැයි කල්ල උඹට ඉන්ජිනියරින් හෝ පිසිකල් යන්න බෑ :dull: :dull:
     
    thanks bro. it karala campus yanna hondama rank ekak danna onada chemistry walin karanawatawada
     
    එව්ව නං කොහොමද දන්නෑ පටං ගත්තු අලුත නං එහෙම ඕනෙ වුනේ නෑ දැන් කොහොමද දන්නෑ :no: :no:
     
    • Like
    Reactions: Santa DX

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    machnla podi udawwak ona
    AL IT karana ekada honda neththan IT wenuwata chemistry karana ekada honda? plz help me

    මෝඩ වැඩ කරන්න එපා.IT කරන්න.(ලේසි සිලබස් එකක් තියෙන්නේ)
     
    Nov 24, 2015
    167
    7
    0
    උඹට කෙමිස්ට්‍රි අවුලක් නැත්තං කෙමිස්ට්‍රි කරපං ඒ බැරි නම් අයිටී කරපං කෙමිස්ට්‍රි කරනවට වඩා අයි ටී වල කන්න තියෙන කට්ට නං අඩුයි :dull: :dull:
    ආට් කරන උනුයි මැත්ස් කරන උන්ටයි දෙගොල්ලන්ටම එකම පේපරේ :dull: :dull:
    ඉතිං අනිවා ආට් කරන උන්ට ගැලපෙන්න සරල කල්ල ඕකදෙන්න වෙනව ඉතිං උඹලට හොඳයි :dull: :dull:
    හැබැයි කල්ල උඹට ඉන්ජිනියරින් හෝ පිසිකල් යන්න බෑ :dull: :dull:

    Art karana unta chance wadiy IT karala. Matanam kela wuna paper eka . Me para patta amarui. But moratu wage yanawanam oya test ekak ehema thiyala man hithanne ganne.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    chem walata sapekshawa baladdi nam IT pattama lesiy..
    chem walata lakunu 30k ganna wada karana tharama athi IT lakunu 80-90k ganna..
    2ma karala thiyena nisa kiyanne.
    IT karama yanna puluwan course gana ugc handbook ekak aran balapan..ubata e course aulak naththam IT karapan.
     
    • Like
    Reactions: Santa DX

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    gov uni wage nam target eka Chemistry karanna , hariyatama danne naha.danna aya hlp karayi

    chem walata sapekshawa baladdi nam IT pattama lesiy..
    chem walata lakunu 30k ganna wada karana tharama athi IT lakunu 80-90k ganna..
    2ma karala thiyena nisa kiyanne.
    IT karama yanna puluwan course gana ugc handbook ekak aran balapan..ubata e course aulak naththam IT karapan.

    Moratuwa CSE nathuwa anith onema computing degree ekakata enter wenna puluwan.....

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Moratuwa CSE nathuwa anith onema computing degree ekakata enter wenna puluwan.....

    mama kare Physics,Chemistry,ICT

    e wage amuthu combination ekak karanawanam ugc handbook balalama inna eka agata gunai :lol::lol::lol:

    habai mage combination ekatath CSE and thawa 1k arenna IT related ona degree ekak karanna puluwan.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    mama kare Physics,Chemistry,ICT

    e wage amuthu combination ekak karanawanam ugc handbook balalama inna eka agata gunai :lol::lol::lol:

    habai mage combination ekatath CSE and thawa 1k arenna IT related ona degree ekak karanna puluwan.

    ow kauwru hari campus giya kenekgen UGC book ekak illagena baluwanam hodatama confirm karaganna thibuna...:):):nerd:
     
    • Like
    Reactions: Santa DX