උඹට කෙමිස්ට්‍රි අවුලක් නැත්තං කෙමිස්ට්‍රි කරපං ඒ බැරි නම් අයිටී කරපං කෙමිස්ට්‍රි කරනවට වඩා අයි ටී වල කන්න තියෙන කට්ට නං අඩුයි![]()
ආට් කරන උනුයි මැත්ස් කරන උන්ටයි දෙගොල්ලන්ටම එකම පේපරේ![]()
ඉතිං අනිවා ආට් කරන උන්ට ගැලපෙන්න සරල කල්ල ඕකදෙන්න වෙනව ඉතිං උඹලට හොඳයි![]()
හැබැයි කල්ල උඹට ඉන්ජිනියරින් හෝ පිසිකල් යන්න බෑ![]()
![]()
thanks bro. it karala campus yanna hondama rank ekak danna onada chemistry walin karanawatawada

එව්ව නං කොහොමද දන්නෑ පටං ගත්තු අලුත නං එහෙම ඕනෙ වුනේ නෑ දැන් කොහොමද දන්නෑ![]()
![]()
machnla podi udawwak ona
AL IT karana ekada honda neththan IT wenuwata chemistry karana ekada honda? plz help me
උඹට කෙමිස්ට්‍රි අවුලක් නැත්තං කෙමිස්ට්‍රි කරපං ඒ බැරි නම් අයිටී කරපං කෙමිස්ට්‍රි කරනවට වඩා අයි ටී වල කන්න තියෙන කට්ට නං අඩුයි![]()
ආට් කරන උනුයි මැත්ස් කරන උන්ටයි දෙගොල්ලන්ටම එකම පේපරේ![]()
ඉතිං අනිවා ආට් කරන උන්ට ගැලපෙන්න සරල කල්ල ඕකදෙන්න වෙනව ඉතිං උඹලට හොඳයි![]()
හැබැයි කල්ල උඹට ඉන්ජිනියරින් හෝ පිසිකල් යන්න බෑ![]()
![]()
gov uni wage nam target eka Chemistry karanna , hariyatama danne naha.danna aya hlp karayi
chem walata sapekshawa baladdi nam IT pattama lesiy..
chem walata lakunu 30k ganna wada karana tharama athi IT lakunu 80-90k ganna..
2ma karala thiyena nisa kiyanne.
IT karama yanna puluwan course gana ugc handbook ekak aran balapan..ubata e course aulak naththam IT karapan.
Moratuwa CSE nathuwa anith onema computing degree ekakata enter wenna puluwan.....

mama kare Physics,Chemistry,ICT
e wage amuthu combination ekak karanawanam ugc handbook balalama inna eka agata gunai
habai mage combination ekatath CSE and thawa 1k arenna IT related ona degree ekak karanna puluwan.