ෆිල්ම් එක නම් පට්ට.... මම බැලුව... ඒ ලෙවෙල් ක්ලාස් එකේ තියෙන ඔක්කොම අතල් තියෙනවා ... ආයේ ඉස්කෝලේ ගියා වගේ ඒ ටික වෙලාවට... කතාව වෙනවම එකක් දුවනවා ඒ අතරේ.... කොල්ල නම් ඒ ලෙවල් කරපු ඩයල් එකක්.... කෙල්ල මන් හිතන්නේ ලබල අවුරුද්දේ ඒ ලෙවෙල් කරනවා.... ඉස්කෝලේ කතා ටික නම් පට්ටම පට්ටම .... ගිහින් බලපන්
