A/l කරන්නම ඕනෙද බම්
මටනන් දැන් Depression වගේ පාඩම් කලා කියලා මතක හිටින මගුලකුත් නෑ එපාවෙනවා අප්පා
මම කරනෙත් Art ඒ ක කරන්නෙත් o/l pass උන නිසා නැතුව මට teaching යනානවත් low කරන්නවත් අදහසින් නෙමේ කරන්නන් වාලෙ කරනවා
පොතේ වැඩ වලට වැඩිය දක්ෂ කෙනෙක් නෙමේ මම
යාලුවන්ගෙන් පාඩම් අහගෙන තමා O/l ගොඩ දාගත්තෙ
කෙලින්ම මේ අම්මලාව සතුටු කරන්න කරන දෙයක් මිසක් මටනන් එපා වෙලා තියෙන්නෙ
බැරි වෙලාවත් වත් exams fail උනොත් (කෝමත් S2 විතරයී මට ගන්න වෙන්නෙ
) වෙන මොනාද බම් paths තියෙන්න මට ඉස්සර ගිහින් job qualification එකක් හදා ගන්න පුළුවන්.
සල්ලි අඩුවෙන් වියදන් වෙන විදියෙ දේවල්
Help Elakiri members

මම කරන්න කැමති දේවල් :-
Computer repair
Vehicle repair
Anything කෑලි වලට ගලවලා හදන ඕන දෙයක්
අපේ අම්මලාට ඕවා කිව්වට තේරෙන්නෑ හැම වෙලාවෙම පවුලෙ අනිත් ලමයිටයි එහා ගෙවල් වල ලමයින්ට මාව compare කර කර ඉන්නෙ ඇයී මේ අම්මලාට තේරෝම් ගන්න බැරි
Depression වැඩිවී හිතට එන දේ කෙටුවෙමි.
නිමි.