A.M.---P.M KIYANA EKE THERUMA

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    a.m සහ p.m කියන එක හැදිල තියෙන්නෙ මචන් ලතින් භාෂාවෙන්. a.m කියන්නෙ Ante Meridian කියන එක, සිංහලෙන් කිව්වොත් මධ්‍යහනට පෙර කියන එක. p.m කියන්නෙ Post Meridian කියන එක, සිංහලෙන් කිව්වොත් මධ්‍යහනට පසු කියන එක.

    Ante = පෙර
    Post =
    පසු
    Meridian = මධ්‍යහන




    Ante කියන්නේ Latin වලින් පෙර කියන එකට
    Post කියන්නේLatin වලින් පසු කියන එකට

    මෙරිදිඅන් "Meridiem" කියන්නේ හිතින් මවා ගත්ත රේකාවකට උත්තර ද්‍රවයයි, දක්ෂිණ ද්‍රවයයි එකට එක යා කරන... දහවල කියල කියන්නේ ඉර හරියටම ඒ රේකාව උඩ තියෙන වෙලාවට...

    Dies කියල ලතින් වලින් කියන්න දවස කියන එකට.
    meri කියන්නේ ලතින් වලින් මැද කියන තේරුම තියෙන වචනයක් . ඒ දෙක එකට එකතු කලාම Meridies නොහොත් Meridiem කියල කියනවා .
    ඒ හින්ද meridiem කියන්නේ ලතින් වලින් දවසේ මැද කියන එකට. "middle of-the-day"

    Ante-meridiem කියල කියන්නේ එතකොට ලතින් වලින් කියවෙන්නේ දහවලට පෙර සහ Post-meridiem කියල දහවලට පසු තේරුම තියෙන වචන. හරිනේ ....






    WADAGATH KIYALA HITHUNA NISA THREAD EKAK WIDHIHATA AYETH DHAMMA
     
    Last edited: