කතාව නොදන්න අයට... 03rd August 2016 ඉරාජයාගෙ සිදුවීම නම් හරියට දන්නෙ නැහැ. මාකටින් ස්ටන්ට් එකක් වෙන්න බැරි නෑ. නමුත් මෙහෙම වෙන්න බැරිත් නැහැ.