A Mobile to Sell

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
freednbeing said:
Wow!

මොබයිල් ෆෝන් නම් කතා කරල වැඩක් නෑ. සමහර වෙලාවට සල්ලි යහමින් තියෙන ලොක්කන්ගෙ ෆෝන් වලට වඩා ගණන් ෆෝන් තමයි ලොක්කගෙ ෆයිල් උස්සන් යන කොල්ලො ගාව තියෙන්නේ... පව් වැඩේ තමයි..:lol::lol::lol:

හරියට හරී.........
 
maleemsg

Member
ravicplk said:
poddak parakku una comment ekak danna..sorry hodee....

meka thama dan kale aththa thathwe..apita ape cima class eke sir kenk kiwwa dialog telekom ekee mulinma thibunu aim eka thamai lu eka gederakata ehemath nathtam eka family eka kata eka sim ekak wikuna na eka...
iita passe eyalage aim eka eka manussayekta eka sim ekak wikunana eka
dan...heheeee mokada hithanne kastiya..eka manussayekta sim dekak wikuna na ekalu eyalage aim eka....
onna ohomai mobile wala thathwee.....heheeee....anith eka dan ithin kathakarana eka optional deyak nee...anith ewa thama mulika..

niyama kaviya akkii

aaa ne ne aulak ne maha re meka PS karala dunnu ekama madei be nokiya!

" oya moka moka kiuwath eka eka thaale mekai pissuma pissuma thaale api raja wenawa api raja wenawa...- oyawage phone compay, fashion hous walata pin sidda wenna thamai api raja wenne!:rofl: :)
 
maleemsg

Member
freednbeing said:
Wow!

එළ කවි..:baffled: නෑ සිතිවිල්ලක්...:) සිතිවිලි අර්ථාන්විතව පෙළ ගහල නිසා කවියක්. :lol:

මේ ගැන කියන්න දෙයක් නෑ මට.
සහතික ඇත්ත. මට බෝ ගෙ ටූත්පේස්ට් රූමතිය මතක් වෙනවා.

අපට දේවල් දෙන්න මේ අය නැති උවමනාවල් හදනවා.
මෑතකදි යන ඇඩ් එකක් තියෙනවා. අම්ම දුරකථනය ගන්නෙ පුතාට තරවටු කරන්න වුණාට ඒකෙ ring tone එක ඇහුණම අම්මගේ සෙනෙහස ඇවිස්සිලා අම්ම සුමට වෙලා පුතාව නලවනවා. හරි නම් අම්මලා නඩු දාන්න ඕන මේවට.:lol::lol::lol:

මොබයිල් ෆෝන් නම් කතා කරල වැඩක් නෑ. සමහර වෙලාවට සල්ලි යහමින් තියෙන ලොක්කන්ගෙ ෆෝන් වලට වඩා ගණන් ෆෝන් තමයි ලොක්කගෙ ෆයිල් උස්සන් යන කොල්ලො ගාව තියෙන්නේ... පව් වැඩේ තමයි..:lol::lol::lol:

ඔව් ඔව් අපි මේ ගැන කථා කරලා තියෙනවා...දන්නවද දැන් අළුත්ම එක තමයි පොඩි උනට ෆෝන් පැකේඡ් දෙන එක...එයාලා යවන හැම මැසේඡ් එකකම කොපි එකක් අම්මාට යනවා පොඩි එකා කතා කරන්න ඕන නම්බර් සිලෙක්ට් කරන්නේ අම්මා..පොඩි එකාගේ මානව හිමිකම් අමු අමුවෙම කැ*ඩෙනවා!:lol: :lol: :lol: :lol: :lol:
දැන් ඉතිං අම්මලා නයාව දා ගනියි තව අවුරුදු 3-4-5 කින් කනවා කියලා කෑ ගහන සද්දේ ඇහෙන්න ඉඩ තියෙනවා :P :lol: :lol: :lol: :lol:

ඒත් ඉතිං මටත් එකක් ඕනි කියලා මම කැගැහුවා මට මතකයිර්*!:rofl: :dull: :dull: :dull: :lol:
 
ravicplk said:
හරියට හරී.........
මගෙ නම් මුල් ෆෝන් එක නොකියා 1100 එකක්. දෙවෙනි වතාවේ ඒක දහයකින් වැඩි වෙලා 1110 වුණා. ඒක තමයි දැනට මට හොඳම. මම ඒකෙන් වෙනත් වැඩ ගන්නවා කෝල් / SMS වලටත් වඩා...
 
maleemsg

Member
freednbeing said:
මගෙ නම් මුල් ෆෝන් එක නොකියා 1100 එකක්. දෙවෙනි වතාවේ ඒක දහයකින් වැඩි වෙලා 1110 වුණා. ඒක තමයි දැනට මට හොඳම. මම ඒකෙන් වෙනත් වැඩ ගන්නවා කෝල් / SMS වලටත් වඩා...

මට නම් 1100 තමා...දෙයියන්ගේම පිහිටයි පොලවේ ගැහුවත් එයා වැඩ!:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
මට නම් 1100 තමා...දෙයියන්ගේම පිහිටයි පොලවේ ගැහුවත් එයා වැඩ!:)

හහ මගේ එකේ අංකෙ මතක නැහ..මට නම් ලොකු උනක් තිබ්බ ඉස්සර...නමුත් ඒ තාක්ෂණ මේනියාවක් හේතු කරගෙන

k700,N70,N80 ,O2 XD a min S pocket pc වගේ ඒ ඒ කාලෙ max බඩු පාවිච්චි කලා දැන්නම භදනස් 4500 ක එකක පාවිච්චි කරන්නෙ...මොකෝ ඒකෙ touch එකක තියෙනව..ඒක රෑට අම්මත් එකක ඇවිදිව්න යනකොට මාර වැද ගත්...:lol: :lol:

මේක ගැන කියන්න දෙයක් නෑ...බොරු අවශය තාවක් ගොඩ නගල තියෙන්නෙ...නමුත් වැදගත් මිනිස්සුත් ඉන්නව බොරු කියන්න ඕනෙ නෑ..නමුත් බහුතරයක් ඉන්නෙ නිකන් mobile phone එකක් නිසා අතින් කයිට් කර ගන්න අය...:lol:
 
maleemsg

Member
sampath312 said:

:lol: :lol: :lol: බොරු කියන්නේ මොකටද ඉතිං ලගදි ආව අයි ෆෝන් පිස්සුව මටත් ගැහුනා පස්සේ අදහස අත් ඇරියා....මුල්*ය මය හේතු මත :rofl: :dull:
:dull: :dull: මම 1100 එක ගත්තේ 1000 කොළ 14 ක් දීලා දැන් එක කොලේකට වත් දෙන්න බැරිද කෙහෙද?:P :baffled: :lol:
අවංකවම බැළුවොත් ඒක නිසා ලැබුනු *දේවල් වලට වඩා නොලැබුනු දේවල් වැඩියි...:dull: ඒත් කොච්චර වහල් වෙලාද කියනවා නම් පන්සලයි බාත් රූම් එකයි ඇරෙන්න අනිත් හැම තැනකම මමත් උස්සන් යනවනේ :baffled: :baffled:
 
හහ 14 කින් බොරුන එක හෙදයි අපරාදෙ අර මම වියදම් කරපු කොළ 150ක් විතර :shocked: වියදම් කරල අම්මල තාත්තල නැති අපේ නංගිල මල්ලිල ටිකක එකක් හොද ආතල් එකක් ගන්න තිබ්බ..අවුලක් නෑ ආයෙ කරන්නෙ නෑ...i phone එක එනකොට මගේ ආශව වියළිලා ගිහිල්ල තිබ්බෙ...:lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
අපෝ ටීගෝ add yahoo එකට රිංගල හෙන ඇනයක් ...මෙතන බොනස් කථා දෙන්න යනව:lol: :lol:
 
දැන් මගේ 1110 එකේ හිතට එන දේවල් ගහල තියාගන්න පුළුවන් ටිකක් ලොකු මතකයක් තියෙනව 1100ට වඩා.. රිමයින්ඩර්ස් 10න් ෂේප් වෙනව කොහොම හරි.
 
maleemsg

Member
freednbeing said:
දැන් මගේ 1110 එකේ හිතට එන දේවල් ගහල තියාගන්න පුළුවන් ටිකක් ලොකු මතකයක් තියෙනව 1100ට වඩා.. රිමයින්ඩර්ස් 10න් ෂේප් වෙනව කොහොම හරි.

මගේ මේ වෙනකොට වැඩි බාවිතයක් නෑ...:no: :no: :(
 
maleemsg said:
මගේ මේ වෙනකොට වැඩි බාවිතයක් නෑ...:no: :no: :(
ගත්ත නිසා හැදුණු උවමනාවල් ටිකක් තමයි තියෙන්නේ. මම වෙනුවෙන් තියෙනවට වඩා ඒක අනුන්ට මාව සම්බන්ධකරගැනීම වෙනුවෙන් තමයි.:lol::lol: