A Mobile to Sell

maleemsg

Member


මේක ඇත්තටම ගෙඩ කාලයක් මගේ හිතේ තිබුනු අදහසක්...මොකද මම දවසට පැය 2 1/2 කට ආසන්න කාලයක් හැමදාම බස් එකේ යනවා එනවා...ඔය කාල වේලාව අතරතුර බස් එකට සෙනග නගිනවා බහිනවා වගේම පොදු එක දෙයක් තියෙනවා ඒ තමයි බස් එකේ අය ලග තියෙන දුරකථන වලට ඇමතුම් එන යන එක..අඩුම ගානේ එක ගමන් වාරයකදි මම 5 පාරක්වත් දුරකතන නාද වෙනවා අහනවා...පවුල් ප්රශ්ණ ආරවුල් යාළුමිත්ර කම් එකී මෙකී කියක් නම් කතන්දර කථා වෙනවද? ඒවගේ වෙලාවට හිතෙනවා පහුගිය අවුරුදු 10 ඇතුලත අපේ මිනිස්සු දියුණු වෙලාද කියලා...ඒ වගේම කට්ටිය ලග තියෙන දුරකතන දැක්කම හිතෙනවා අපේ රට කොච්චර සංවර්ධිත ද කියලා....සමහර දිගු සංවාද ඇහෙද්දි හිතෙනවා අපේ රටේ මිනිස්සු කොච්චර ධනවත්ද කියලත්.....ඒ කොහොම වෙතත් මම ඇතුළු අපි ගොඩක් දෙනෙක්ට කතාව අදාලයි ඒක වෙනස් කරන්නත් දැන් බෑ...!

මේ මම ලිවිවේ කවියක් නෙවෙයි සිතුවිල්ලක්....මට වැදගත්ම අන්තිමම පේළිය මොකද පෙරේදා හවස මම ගිය බස් එකේ නැන්දා කෙනෙක් CDMA එකකින් කතාව ඒකත් දැක්කම අමාරුවෙන් හිනාව තද කරන් ඉන්නකොට තමයි මේක ලියන්නම ඕනා කියන අදහස ආවේ.....
මේක දැක්කම ඔයාලටත් මොනා හරි හිතුනා නම් කියලා යන්න...!:P
PS වැඩ ටික කරලා දුන්නු රවී මල්ලිට පිං :)



mage msnger eke inna aya nam iphon 3G sambandawa mona hari mathaka nam eka nokiuwata kamak ne