Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
A Mobile to Sell
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්තටම ගෙඩ කාලයක් මගේ හිතේ තිබුනු අදහසක්...මොකද මම දවසට පැය 2 1/2 කට ආසන්න කාලයක් හැමදාම බස් එකේ යනවා එනවා...ඔය කාල වේලාව අතරතුර බස් එකට සෙනග නගිනවා බහිනවා වගේම පොදු එක දෙයක් තියෙනවා ඒ තමයි බස් එකේ අය ලග තියෙන දුරකථන වලට ඇමතුම් එන යන එක..අඩුම ගානේ එක ගමන් වාරයකදි මම 5 පාරක්වත් දුරකතන නාද වෙනවා අහනවා...පවුල් ප්රශ්ණ ආරවුල් යාළුමිත්ර කම් එකී මෙකී කියක් නම් කතන්දර කථා වෙනවද? ඒවගේ වෙලාවට හිතෙනවා පහුගිය අවුරුදු 10 ඇතුලත අපේ මිනිස්සු දියුණු වෙලාද කියලා...ඒ වගේම කට්ටිය ලග තියෙන දුරකතන දැක්කම හිතෙනවා අපේ රට කොච්චර සංවර්ධිත ද කියලා....සමහර දිගු සංවාද ඇහෙද්දි හිතෙනවා අපේ රටේ මිනිස්සු කොච්චර ධනවත්ද කියලත්.....ඒ කොහොම වෙතත් මම ඇතුළු අපි ගොඩක් දෙනෙක්ට කතාව අදාලයි ඒක වෙනස් කරන්නත් දැන් බෑ...!

මේ මම ලිවිවේ කවියක් නෙවෙයි සිතුවිල්ලක්....මට වැදගත්ම අන්තිමම පේළිය මොකද පෙරේදා හවස මම ගිය බස් එකේ නැන්දා කෙනෙක් CDMA එකකින් කතාව ඒකත් දැක්කම අමාරුවෙන් හිනාව තද කරන් ඉන්නකොට තමයි මේක ලියන්නම ඕනා කියන අදහස ආවේ.....

මේක දැක්කම ඔයාලටත් මොනා හරි හිතුනා නම් කියලා යන්න...!

PS වැඩ ටික කරලා දුන්නු රවී මල්ලිට පිං

mage msnger eke inna aya nam iphon 3G sambandawa mona hari mathaka nam eka nokiuwata kamak ne

[QUOTE="maleemsg, post: 2542382, member: 23441"] [URL="http://imageshack.us"][IMG]http://img141.imageshack.us/img141/3561/poemcopypb7.jpg[/IMG][/URL] [SIZE=4]මේක ඇත්තටම ගෙඩ කාලයක් මගේ හිතේ තිබුනු අදහසක්...මොකද මම දවසට පැය 2 1/2 කට ආසන්න කාලයක් හැමදාම බස් එකේ යනවා එනවා...ඔය කාල වේලාව අතරතුර බස් එකට සෙනග නගිනවා බහිනවා වගේම පොදු එක දෙයක් තියෙනවා ඒ තමයි බස් එකේ අය ලග තියෙන දුරකථන වලට ඇමතුම් එන යන එක..අඩුම ගානේ එක ගමන් වාරයකදි මම 5 පාරක්වත් දුරකතන නාද වෙනවා අහනවා...පවුල් ප්රශ්ණ ආරවුල් යාළුමිත්ර කම් එකී මෙකී කියක් නම් කතන්දර කථා වෙනවද? ඒවගේ වෙලාවට හිතෙනවා පහුගිය අවුරුදු 10 ඇතුලත අපේ මිනිස්සු දියුණු වෙලාද කියලා...ඒ වගේම කට්ටිය ලග තියෙන දුරකතන දැක්කම හිතෙනවා අපේ රට කොච්චර සංවර්ධිත ද කියලා....සමහර දිගු සංවාද ඇහෙද්දි හිතෙනවා අපේ රටේ මිනිස්සු කොච්චර ධනවත්ද කියලත්.....ඒ කොහොම වෙතත් මම ඇතුළු අපි ගොඩක් දෙනෙක්ට කතාව අදාලයි ඒක වෙනස් කරන්නත් දැන් බෑ...![/SIZE] [SIZE=4]මේ මම ලිවිවේ කවියක් නෙවෙයි සිතුවිල්ලක්....මට වැදගත්ම අන්තිමම පේළිය මොකද පෙරේදා හවස මම ගිය බස් එකේ නැන්දා කෙනෙක් CDMA එකකින් කතාව ඒකත් දැක්කම අමාරුවෙන් හිනාව තද කරන් ඉන්නකොට තමයි මේක ලියන්නම ඕනා කියන අදහස ආවේ.....[/SIZE] [SIZE=4]මේක දැක්කම ඔයාලටත් මොනා හරි හිතුනා නම් කියලා යන්න...!:P [/SIZE] [SIZE=4]PS වැඩ ටික කරලා දුන්නු රවී මල්ලිට පිං :) [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=3][COLOR=cyan]mage msnger eke inna aya nam iphon 3G sambandawa mona hari mathaka nam eka nokiuwata kamak ne [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom