A mysterious Orb has washed up on a beach in Japan

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    ජපානයේ Hamamatsu නගරයේ Enshuhama වෙරළ තීරයෙන් අඩි 5 පමණ ප්‍රමාණයක හිස් ලෝහමය බෝලයක් ගොඩ ගසා තිබියදී සොයාගෙන ඇත. වෙරළ තීරය සාමාන්‍ය වැසියන්ට තහනම් කලාපයක් කර ඇති අතර එය කුමක්දැයි බලධාරීන්ට තවමත් නිසි අදහසක් නොමැති බවත් පරීක්ෂණ කටයුතු කරගෙන යන බවටත් විදෙස් මාධ්‍ය විසින් ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී කොම්

    332924562_2407767836054284_6076785155748607560_n.jpg
    332559734_501220305544944_6999483093442833361_n.jpg
    332571213_1437477403749125_5812591615417276791_n.jpg