A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක් - Part 2

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43
    කොල්ලනි,,, මෙච්චර වෙලාවක් බොලාගේ ත්‍රෙඩ් එකට ඇහැ ගහගෙන හිට්යේ. බොහෝම හොඳ සංවාදයක්! කියන්න සෑහෙන්න දේවල් තිය්නව නමුත් මැඩියා මේ වෙලේ ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි බන්ස්....!!
    බෙහෙත් වල සැර්‍අ ගතිය බහින්නත් එක්ක හොඳ නින්දක් දාලා එන්නම්කෝ මේ පැත්තේ....!!!

    එතකන් වැඩේ දිග්ස්ටම ක්‍රැර්‍අගෙන ප්ලයල්ල්ලා!!!!!!!!!!!

    Best of luck!!!!!!!!!

    thnx bn. get well soon....
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    ඔයා කියලා තියන දේවලින් මම වචන 2 ගන්නවා. හොරර් මොවී සහ පහසුකම් මදි කම, මේ ක කියන්නේ මේ දෙකම ජයගත්තු කතාවක් ගැන සෝ (Saw) චිත්‍ර පටිය අපි ගොඩ දෙනෙක් බලපු චිත්‍ර පටිය ක්.
    large_dHYvIgsax8ZFgkz1OslE4V6Pnf5.jpg

    මෙයාලටත් (James Wan and Leigh Whannell) බජට් 1 ප්‍රශ්නයක් තිබුන(ලක්ෂ 40 වගේ තමා අතේ තිබිල තියෙන්නේ ) මොකද ගොඩක් ලොකේෂන් එහෙම ගන්න අමාරුයි(ගොඩක් රටවල අපේ වගේ එළිමහනේ ෂූට් කරන්න දෙන්නේ නෑ,( මහජනයාට කරදර වෙන් නිසා/ අනික ඒ වගේ ලොකේෂන් ගිනි ගණන් ) ස්ටුඩියෝ ඇතුලේ තමයි කරන්න වෙන්නේ. ඉතින් මෙයාල එයාලගේ බජට් 1 හරියන්න කතාව හදාගත්ත කාමරයක් ඇතුලේ සිදිය වෙන විදිහට. දවස් 18 රුගත කිරීම් ඉවර කරගත්ත.
    hero_EB20041028REVIEWS40923005AR.jpg

    මේක පට්ට මොටිවේෂන් පොයින් 1ක්. බන්දනය ඇරුනහම හොරර් පැත්තට මෑතක අපු ෆිල්ම් 1 නැති තරම්. (රෝබා ගේ බුත කොටුව කියව්ව්වනම් ඕනි තරම් ප්ලොට් ගන්න තිබ්බ )

    ඊළගට රොබට් රොඩ්රිගස් (Robert Rodriguez) මහත්තය (මෙයා ගැනත් මාර කතා ටිකක් තියනවා, අතේ සතේ නැතුව වර්ල්ඩ් බෙස්ට් ෆිල්ම් හදපු පොරක් / Desperado ෆිල්ම් හදපු කෙනා තමයි ) නිෂ්පාදනය කරපු Predators 2010
    predatorsposter.jpg

    චිත්‍ර පටියේ විදිහට හවායි වල නියිට් ෂූට් කරන්න වියදම වැඩි වෙලා තියනවා . (හේතුව චිත්‍ර පටිය විදිහට මෙයාල ප්‍රිටෙටර්ස් ල ඉන්න වෙන ග්‍රහ ලෝකෙකට ගිහින් තමයි ඉන්නේ.) (වියදම වැඩි වෙන්න හේතුව නියිට් ෂූට් කරනකොට හද එලිය වගේ ලාවට පෙන්න උඩට බැලුම් ලයිට් යවන්න ඕනි. කැලෑවකට ගහනව කියන්නේ මාර ගණන්)

    image-tab01.jpg

    මෙයාල මොකද කරේ කන්සෙප්ට් 1 පොඩි වෙනසක් කරා. මොකද්ද මේ ග්‍රහ ලෝකෙට ඉරවල් 2 පායනවා :) . ලයිට් ප්‍රශ්නේ ඉවරයි.

    මමත් පොඩි දෙයක් එකතු කරන්නම්. 2009 දී ආව Exam ෆිල්ම් එකත් මං හිතන විදියට ගොඩක් අඩු බජට් එකකින් කරපු ෆිල්ම් එකක්. මුළු ෆිල්ම් එකටම තියෙන්නේ එකම එක location එකයි. පොඩි කාමරයක්. ඒ වගේම ෆිල්ම් එකේ රගපාන්න ඉන්නේ 10 දෙනෙක් වගේ. හැබැයි ෆිල්ම් එකේ concept එක මාරයි. imdb rating 6+ තියනවා. ඉතින් මන් දකින විදියට හොද ෆිල්ම් එකකට ඕනේ සල්ලි නෙමේ හොද concept එකක්.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43

    මමත් පොඩි දෙයක් එකතු කරන්නම්. 2009 දී ආව Exam ෆිල්ම් එකත් මං හිතන විදියට ගොඩක් අඩු බජට් එකකින් කරපු ෆිල්ම් එකක්. මුළු ෆිල්ම් එකටම තියෙන්නේ එකම එක location එකයි. පොඩි කාමරයක්. ඒ වගේම ෆිල්ම් එකේ රගපාන්න ඉන්නේ 10 දෙනෙක් වගේ. හැබැයි ෆිල්ම් එකේ concept එක මාරයි. imdb rating 6+ තියනවා. ඉතින් මන් දකින විදියට හොද ෆිල්ම් එකකට ඕනේ සල්ලි නෙමේ හොද concept එකක්.

    ඒක ඇත්ත සහෝ. ඔන්න ඔය දේ තමා අපිත් මුල ඉඳන්ම කියන්න උත්සහ කලේ. මොකද කියන්නේ set වෙමුද වැඩක් කරන්න?
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    ඒක ඇත්ත සහෝ. ඔන්න ඔය දේ තමා අපිත් මුල ඉඳන්ම කියන්න උත්සහ කලේ. මොකද කියන්නේ set වෙමුද වැඩක් කරන්න?

    අනිවා සහෝ. මගේ photography crew එකක් ඉන්නවා. short film එකක් වගේ කරනවා නම් sup එකක් අනිවා දෙන්න පුළුවන්. movie එකක් කරන්න තරම් resourses නම් නෑ.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43

    අනිවා සහෝ. මගේ photography crew එකක් ඉන්නවා. short film එකක් වගේ කරනවා නම් sup එකක් අනිවා දෙන්න පුළුවන්. movie එකක් කරන්න තරම් resourses නම් නෑ.

    එල මචෝ. අපි ඉක්මනට plan එකක් හදල වැඩේට බහිමු.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Meet up ekak thiyanna dinayak jojana karamu neda ehenam. bala bala hitiyoth wade wenna naha. kamathi aya thamanta pahasu welawak yojana karanna. wadi kamaththata api thana demu.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    හැමෝටම සුභ ආරංචියක් කියන්නේ යන්නේ. "The Change" කියන profile එකේ owner ත් එක්ක මම මේ වැඩේ ගැන කතා කලා. එකේ ප්‍රතිපලයක් විදිහට අපි මේ මාසේ(නෙවැම්බර් 2017) 25, 26 කියන දවස් දෙකකින් එකක අපේ පලවෙනි meet up එක තියන්න තීරණයක් ගත්තා. මේ දවස් දෙකෙන් වැඩි කැමැත්ත තියෙන දවසට අපි colombo අවට තැනක අපේ පලවෙනි meet up එක අනිවාර්යයෙන් තියනවා.

    ඕගොල්ලන්ට මේ ගැන කිසිම අදහසක් නැතුව ඇති. එත් මේ ගැන ආසාවක් කැක්කුමක් ඇති. මටත් එහෙමයි. අන්න ඒ අයටයි මේ ආරාධනය. මම කලින් කියපු දවස් දෙකෙන් ඕගොල්ලන්ට පහසු දවස comment කරන්න. හැමෝගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් නුදුරේදීම අපි හම්බවෙමු. හැමෝටම ජය.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy

    26 Wage Rata Skype Group Meetup ekak Danan puluwan nam Math Join Wenawa Exam Dawalta Baaa Ekaii
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    The Change & CREATIVE Productions මචන්ස්ලා,

    උඹලගේ පලවෙනි හමුවට මැඩියගෙන් සුබ පැතුම්! වැඩේ දිගටම කරගෙන පලයල්ලා.....!!

    පුලුවන් නම් මේ සම්බන්ධව තනි ඔෆීෂියල් ත්‍රෙඩ් එකක් ඕපන් කරපන්. අපේ එවුන්ට ෆලෝ කරන්න ලේසි වෙයි!!

    Best wishes from
    ~මැඩියා~:cool:
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    The Change & CREATIVE Productions මචන්ස්ලා,

    උඹලගේ පලවෙනි හමුවට මැඩියගෙන් සුබ පැතුම්! වැඩේ දිගටම කරගෙන පලයල්ලා.....!!

    පුලුවන් නම් මේ සම්බන්ධව තනි ඔෆීෂියල් ත්‍රෙඩ් එකක් ඕපන් කරපන්. අපේ එවුන්ට ෆලෝ කරන්න ලේසි වෙයි!!

    Best wishes from
    ~මැඩියා~:cool:

    එල මචන්. thanx.