Hi,
Anyone knows a place where i can buy Almonds. I am looking to buy more than 2kg.
Thanks.
Anyone knows a place where i can buy Almonds. I am looking to buy more than 2kg.
Thanks.
කොලඹ නට්හවුස් කියල එකක් තියනවා. ඒකෙ තියනවා.
නැත්තං ෆුඩ් සිටිවල පොඩි පොඩි පැකට්ස් තියනවා. 2kg ගන්න නම් සෑහෙන ගාණක් යයි
foodcity thi nuthouse da mokakda eka thi neda kollupti
Kandy Mart kiyala ekak tiyenawa, Colombo 10. 0777666765 call ekak deela balapan. Ganan aduyi.
Aththada ban? Uba gattada?අනිවා හම්බස්තාන් තමයි, ඩෙෆා expiry date පැනපුවා ඉතින්.
apita methanata gihin ganna baridaරතු කජු කියලා ඩයල් එකකින් අපි ගන්නවා
කජු සහ ආමන්ඩ්, වොල්නට් එහෙමත් තියනවා, මේ වෙනකන් අපි උගෙන් ගනිපුවා අවුලක් වෙලා නැහැ. ඌ ලොකු ලොකු හොටෙල් වලටත් සප්ලයි කරන එකෙක්
අවම 500g ගන්න ඕන
කජු එහෙමත් හොඳ කොලිටියට තියනවා, කජු නං උගේම වතු වල ඒව කියලා කිවුවෙ
View attachment 92594