Don't buy Drone Lanka- amu horu- menna mata wechch deh!
මචන් උබ කියන සීන් එක ඇත්ත. උබ මටත් ඔය කතාවම කිවුවා. මම දවසක් drone lanka එකේ එකෙක්ගෙන් අහුවා සීන් එක. උන් confirm කලා උබෙ සීන් එක ඇත්ත කියලා. තව උන් මොනවද විස්තරයක් කිවුවා.
මට දැන් ටික කාලයකට කලින් mavic 2 battery ටිකක් ගන්න ඔනෙ උනා (හරියටම කියවානම් easter bombing දවස් වල.). කගෙවත් ලග තිබුනෙ නැ. CameraLK එකේ තිබුනෙත් නැ. combo pack එක ගන්න කිවුවා. මම මගෙ හැම cam එකකටම combo pack එකක් ගන්නවා. ඒත් battery මදිවෙලා තිබුනෙ. උන්ට ගෙනල්ල දෙන්නත් බැ කිවුවා.
මම ලන්කාවේ field එකේ ඉන්න හැමොටම කතකරලා අහලා බැලුවා වැඩක් උනේ නැ. අන්තිමේට මම උබ කියපු දේ අහන්නෙ නැතුව drone lanka එකට සල්ලි දුන්නා.
එකේ බඩු නැ. උන් සල්ලි දුන්නම තමා බඩු order කරලා ගෙනත් දෙන්නෙ කියලා දැනගත්තේ සල්ලි දුන්නට පස්සෙ.
එක සැරයක් battery ටික custom reject වෙලා return උනා. දෙවනි සැරේ battery ටික අවා කීප සැරයක් bounce වෙලා. cameraLK එකේ 35 විතර වෙන battery එක එයලා මට 28 ගානෙ දුන්නා.