Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
A Poem by Rohana Wijeweera's Daughter
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිරකුටිය පාමුල

බිහිසුණු නැගෙනහිර වෙරළේ

චන්ඩ දළ රළ පෙළ හැපී බිදීයයි

මගේ ළමා විය සිරගත

සිරකදවුරෙන් ඈතක

හිරු රැස් වැටෙන

ලා තණ නිල්ල යට

ඔබ සැතපෙන බව මා දනිමි තාත්තේ

මේ ඔබේ නිදන බිම මත පියවර ලකුණු නොතබා

රහසින් තබායන මගේ හදවතේ දැල්වෙන්නේ

අධිෂ්ඨානයේ පහනයි

ආදරණීය තාත්තේ

මා නොදන්න තැනක

සොහොන් කෙතක් නැති මොහොතක

ලා තණ නිල්ල යට නිදයි ඔබ

සදාකල් තාත්තේ

වැඩී වැටෙන හිරු රැස් වැටෙන

ඔබේ සිරුරේ අලු වලින්

පෝෂිත බිම් කඩෙහි රතු මල් පිපෙනු ඇත

දල්වන්නට කෙනෙක් නැති

මුත් පහනක්

මම ඒ මත දල්වමි කෙදිනක හෝ පහනක් තාත්තා...

සිහිනෙන් හෝ විත්

මා දිරි ගන්වනු මැනවි

මේ සිපිරි ගෙය තුළ

ගෙවී ඇති ළමා විය

තුරුණු වියද මේ තුළ

ගත කරන්නට සිදු වේද තාත්තේ

සදාකල්ම නුඹ මගේ පියා වේවා

කටු කොහොලින් පිරීගිය නුඹ පා සළකුණු

රැදී ඒ මගම මා යමි

තාත්තේ

[QUOTE="eghty, post: 11493462, member: 250449"] [CENTER][FONT=Century Gothic][SIZE=3]මේ සිරකුටිය පාමුල [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]බිහිසුණු නැගෙනහිර වෙරළේ[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]චන්ඩ දළ රළ පෙළ හැපී බිදීයයි [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]මගේ ළමා විය සිරගත[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]සිරකදවුරෙන් ඈතක[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]හිරු රැස් වැටෙන [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]ලා තණ නිල්ල යට[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]ඔබ සැතපෙන බව මා දනිමි තාත්තේ[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]මේ ඔබේ නිදන බිම මත පියවර ලකුණු නොතබා[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]රහසින් තබායන මගේ හදවතේ දැල්වෙන්නේ [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]අධිෂ්ඨානයේ පහනයි[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]ආදරණීය තාත්තේ[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]මා නොදන්න තැනක [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]සොහොන් කෙතක් නැති මොහොතක[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]ලා තණ නිල්ල යට නිදයි ඔබ[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]සදාකල් තාත්තේ[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]වැඩී වැටෙන හිරු රැස් වැටෙන [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]ඔබේ සිරුරේ අලු වලින් [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]පෝෂිත බිම් කඩෙහි රතු මල් පිපෙනු ඇත[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]දල්වන්නට කෙනෙක් නැති [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]මුත් පහනක් [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]මම ඒ මත දල්වමි කෙදිනක හෝ පහනක් තාත්තා...[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]සිහිනෙන් හෝ විත්[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]මා දිරි ගන්වනු මැනවි[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]මේ සිපිරි ගෙය තුළ[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]ගෙවී ඇති ළමා විය [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]තුරුණු වියද මේ තුළ [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]ගත කරන්නට සිදු වේද තාත්තේ[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]සදාකල්ම නුඹ මගේ පියා වේවා[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]කටු කොහොලින් පිරීගිය නුඹ පා සළකුණු[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]රැදී ඒ මගම මා යමි[/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3]තාත්තේ[/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom