A policeman has undressed a schoolboy in public

0cean

Member
May 25, 2017
841
58
0
N/A
A policeman has undressed a schoolboy in public during a search operation in Chilaw.

The parents said that the schoolboy was wearing a saron at that moment and suddenly the policeman had removed his saron making the boy embarrassed.

It is reported that the boy who is to sit for GCE (O/L) examination next month is now refusing to go to school and remains inside the home.

The incident had taken place on last Saturday (11).

1510630713_9253248_hirunews_Polics.jpg
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මුලින්ම පූජිත කියන කෙනාව අස්කරන්න ඕන.මහා කකුළුවා ඇද‍ෙට යද්දී පොඩි උන්ට කෙළින් යන්න කියන්න බෑනේ
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මුලින්ම පූජිත කියන කෙනාව අස්කරන්න ඕන.මහා කකුළුවා ඇද‍ෙට යද්දී පොඩි උන්ට කෙළින් යන්න කියන්න බෑනේ

    Matath epama karapu ekek bn.
    U neda ara ahinsaka manussayekta gahanna haduwe...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුලින්ම පූජිත කියන කෙනාව අස්කරන්න ඕන.මහා කකුළුවා ඇද‍ෙට යද්දී පොඩි උන්ට කෙළින් යන්න කියන්න බෑනේ

    :yes:ලංකා ඉතිහාසයේ කාලකන්නි ජඩ දේශපාලන ගොට්ටෙක් වෙච්ච පොලිස්පති කෙනෙක් තමා පුජිත.. වැල් බයිලා ගහගෙන ආව එනකොට.. දැන් පේනවනේ ඕක නිසා තවත් පොලිසිය බල්ලට ගියා.. ඕකව එල්ලන්න ඕනේ :angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :yes:ලංකා ඉතිහාසයේ කාලකන්නි ජඩ දේශපාලන ගොට්ටෙක් වෙච්ච පොලිස්පති කෙනෙක් තමා පුජිත.. වැල් බයිලා ගහගෙන ආව එනකොට.. දැන් පේනවනේ ඕක නිසා තවත් පොලිසිය බල්ලට ගියා.. ඕකව එල්ලන්න ඕනේ :angry:

    එන්න කලින් හිතුවෙ හොඳ වැදගත් මහත්තය‍ෙක් කියලා.බලන් යද්දී රැජිනිකාන්ත් වෙන්න යන එකෙක් නේ:sorry::sorry:
     
    Spaceship

    Member
    Nov 5, 2017
    44
    7
    0
    පූජිතට මිනිස්ටර් කෙනෙක්ට වඩා පවර්ස් තියනවා වගේ හැසීරෙන්නේ. 0 තිබ්බ පොලිසිය ඒකෙනුත් පහලට දැමිමා. ඔයිට වඩා හොදයි පූජිත රනිල් ගෙ 💩 ගූ කැවා නම්.
     
    Spaceship

    Member
    Nov 5, 2017
    44
    7
    0
    එන්න කලින් හිතුවෙ හොඳ වැදගත් මහත්තය‍ෙක් කියලා.බලන් යද්දී රැජිනිකාන්ත් වෙන්න යන එකෙක් නේ:sorry::sorry:

    සිරාවටම මමත් හිතුවෙ යහපාලනය නිසා හොද මනුස්සයෙක් පත් කරයි කියලා.බලන් ගියම මාර රංගනයක් නේ පූජිත දෙන්නේ