A Question to all my Aragala friends

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,422
    72,346
    113
    Now since none of you guys agree to Ranils appointment,

    Tell me what is/was your/your leaders plan and ask to revive this country from the current state and what is/was the long term plan. Tell me how you or your leaders think to address these things.

    Let's see how realistic those answers are

    @riduna pm this is an invitation for you as well.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රටට කෙලවලා දැන් පුළුවන් කෙරුමෙක් ඇවිත් එක ගොඩ ගනින් කිව්වම හරිද බන් ?
    මුලින් කරන්න ඕනේ කෙලවපු උන් එලොලාම දාන එක. නැත්නම් ගොඩ ගත්තාටත් ආයිත් හැන්දක් අරං පැත්තකින් කන්න දගලනවා

    @Anil1984 ඩිස්ලයික් කල එකට හේතුවත් දාපන් හොර ප්‍රොෆයිල් වලින් බලාලා ඩිස්ලයික් දාල P ඩයල් වගේ හැංගෙන්න එපා බං
    ------ Post added on May 16, 2022 at 4:46 PM
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63

    මොනව කරන්නත් මිනිස්සුන්ට මුලින් කන්න බොන්න දීල , බෙහෙත් ,තෙල් දීල රටේ මිනිස්සුන්ව ජීවත් කරල ඉන්න ඕන කියල නොතේරෙන මිනිහෙක්.
     
    දැන් ඔය ප්‍රශ්නේ මිට අවරුද්දකට කලින් ඉදන් තිබ්බේ. උබලට දැන්ද සත්ව කරුණාව ඇති උනේ? මේවා ඔක්කොම කරන්නේ මේ රටේ මහා හොර පවල බේරගන්න කියල තේරෙන්නේ නැති ගොනෙක් නේ උබ
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    දැන් ඔය ප්‍රශ්නේ මිට අවරුද්දකට කලින් ඉදන් තිබ්බේ. උබලට දැන්ද සත්ව කරුණාව ඇති උනේ? මේවා ඔක්කොම කරන්නේ මේ රටේ මහා හොර පවල බේරගන්න කියල තේරෙන්නේ නැති ගොනෙක් නේ උබ

    රාජපක්ශලට බැරි නිසානෙ පුලුවන් එකම මිනිහ වෙන රනිල්ට දැන් කරගෙන යන්න දීල තියෙන්නෙ. උඹල වගේ jvp ගොන් වහල්ලු ඌටත් ගෙදර පල ගෙදර පල කියන්නෙ ලන්කාව මිනිස්සු නැත්තටම නැති කරල දාන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,422
    72,346
    113
    පෝස්ට් එක දාල කවුරුත් ගණන් අරන් නෑ වගේ
    Yeah which means you actually don't have a proper solution other than saying "gotagohome" :-). Exact reason why donkeys like shouldn't be taken seriously ;-)

    රටට කෙලවලා දැන් පුළුවන් කෙරුමෙක් ඇවිත් එක ගොඩ ගනින් කිව්වම හරිද බන් ?
    මුලින් කරන්න ඕනේ කෙලවපු උන් එලොලාම දාන එක. නැත්නම් ගොඩ ගත්තාටත් ආයිත් හැන්දක් අරං පැත්තකින් කන්න දගලනවා

    @Anil1984 ඩිස්ලයික් කල එකට හේතුවත් දාපන් හොර ප්‍රොෆයිල් වලින් බලාලා ඩිස්ලයික් දාල P ඩයල් වගේ හැංගෙන්න එපා බං
    ------ Post added on May 16, 2022 at 4:46 PM
    Go home first and we will look after the rest after that isn't an answer machan. There should be a a proper plan. What I want to know is what is that plan.

    I have see posts on fb saying that when divorcing we don't think about the other woman we first chase the current one --> people at aragalaya or who support it doesn't actually understand the gravity of ruling a country.
    ------ Post added on May 16, 2022 at 5:54 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රාජපක්ශලට බැරි නිසානෙ පුලුවන් එකම මිනිහ වෙන රනිල්ට දැන් කරගෙන යන්න දීල තියෙන්නෙ. උඹල වගේ jvp ගොන් වහල්ලු ඌටත් ගෙදර පල ගෙදර පල කියන්නෙ ලන්කාව මිනිස්සු නැත්තටම නැති කරල දාන්න.
    අනේ ගොනෝ එහෙම දුන්නා නම් මහ පුටුවේ වැල්ඩින් ඉන්නේ මොන මගුලටද? අනික උබට කව්ද කිව්වේ මම jvp කියල. ත්‍රෙඩ් වල බලපන් හරකා
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    රාජපක්ශලට බැරි නිසානෙ පුලුවන් එකම මිනිහ වෙන රනිල්ට දැන් කරගෙන යන්න දීල තියෙන්නෙ. උඹල වගේ jvp ගොන් වහල්ලු ඌටත් ගෙදර පල ගෙදර පල කියන්නෙ ලන්කාව මිනිස්සු නැත්තටම නැති කරල දාන්න.
    sure da රාජපක්ශල රනිල්ට දැන් කරගෙන යන්න dei kiyala.. :rolleyes::rolleyes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Go home first and we will look after the rest after that isn't an answer machan. There should be a a proper plan. What I want to know is what is that plan.
    ප්ලැන් එකට කලින් මේක හිතපන්කෝ. උබලගේ ගෙදර බෝඩ් වෙලා හිටි එකෙක් හොරා කැවා නම් හොරා කාපු සල්ලි ගන්න කලින් උබ උව එළවලා ඉන්න එකනේ කරන්නේ. එහම නෙමේ නම් මෙතනින් එහා කතා කරලා වැඩක් නැ . ඒ අරමුණෙන් තමා මිනිස්සු පාරට බැස්සේ. ඉතින් බන් හොරෙක් මහා පුටුවේ තියන් ඊට යටින් මොන ප්ලැන් එක ගැහුවත් උබට විශ්වාශ කරන්න පුලුවන්ද?

    අපේ රටේ ඉන්නවා හැම පැත්තෙන්ම දක්ෂ මිනිස්සු. ඒ මිනිස්සු ඉස්සරහට එන්නේ නැත්තේ කාරනා දෙකක් නිසා. එක ඒ මිනිස්සු කියන එක රටේ මහා උන්ට තේරෙන්නේ නැ . දෙක ඒ වගේ මිනිස්සු එකතු වෙලා හදන ප්ලැන් එකක් නිසා මෙච්චරකල් හොරා කාපු මහා උන්ගේ ඉදන් පාරට තාර දාන කොන්ත්‍රාත් කාරයා දක්වා උන්ට හොරා කන්න බැරි වෙනවා. මේ වගේ අරගලෙකින් බලාපොරොත්තු වෙන්නේ එහෙම නොවෙන විදිහේ ක්‍රමයක් හදන එක. එකට දැනටම විවිද පාර්ශව විසින් ක්‍රම වේද දීලා තියනවා. මහා උන්ගේ ඉදන් හොරු එලෙව්වම ලංකාවේ සියලු ආගමික පාර්ශව , සියලු විද්වතුන් , නීති වේදීන් , හමුදා ලොක්කෝ , පොලිසි වල ලොක්කෝ , විදේශ වල ඉන්න මිනිස්සු , වුර්තිකයන් එකතු වෙලා හොද සිස්ටම් එකක් හදන්න ඕනේ. එකෙන් තමා දීර්ග කාලීනව මිනිසුන්ට සෙතක් වෙන්නේ. මේ වගේ ටෙම්පරි තියන සබ්බ සකලමනාවම විකුනලා පැට්‍රොල් ටික ගෙන සිස්ටම් එකකින් මිනිසුන්ට වැඩක් නැනේ බන්. ඔන්න ඕක මිනිස්සු තේරුම් ගන්න ඕනේ. එහෙම උනොත් තමා මේ වැඩේ ඉක්මන් වෙන්නේ
     
    Umba kiyana ekey practical logic ekak penne gedarak wage podi deyak gana katha karana nisa.

    The questions I am asking is Ok you chased the entire 225 then who is going to rule the country? How you are going to make decisions? What is the guarantee that people will accept it and agree? You talk about getting everyone involved. How do you plan to do that? Most important question is how long will it take and do you have time to do all of that?

    For me SL is a flying plane that need some major repairs done, but the problem is we cannot land it to fix it. We have to fix it while we are flying. i.e. you cannot bring the country to a standstill to fix it. You need to fix it while it functions. Think in that line and give me your answer :-)

    below is an excerpt taken from Antharey's proposal. My reaction was a facepalm. Let me know what your reaction is.

    1652705210337.png
     
    View attachment 171598
    උබට කියන්න තියෙන්නේ මේක. ඔක්කොටොම පෙනෙයි ඔය හොරකම් කෙස් එක ගෙයක උන නිසා ප්‍රැක්ටිකල් එත් රටකට ඕක ප්‍රැක්ටිකල් නැ කියල. උබ හොදට හිතල බලපන් මේ ප්‍රශ්න වලට මුල ලංකාවේ හොරා කෑම කියන එක. මහා එකාගේ ඉදන් පොඩි එකා දක්වා හොරා කාපු නිසා උන දෙයක් මේක. තව අවරුදු 10 - 15 ක් ගියාම තේරෙයි දැන් හොරා අල්ලලා උපරිම දඩුවම් දුන්නා නම් මේක වෙන්නේ නැ කියන එක. එතනින් එහාට කිසිම දෙයක් කතා කරලා තේරුමක් නැ මචන්
     
    I accept what you say. The rogues should be caught and punished. What I am asking is what is the plan. Right now All I hear is okkoma gedara pala, itapase api meka balgannam. That is all.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    225ම එලවල කිසි දෙයක් කරන්න බෑ තමා, අරගලෙන් කරන්න ඕනෙ ජනතාව ඉල්ලන දේ දෙන්න උන්ට බල කරන එක. 225 ඇතුලෙ ඉන්න අදූෂිත අඩු නරකක් සහිත උන් හරි මූලික කරගන්න ඕනේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබට කියන්න තියෙන්නේ මේක. ඔක්කොටොම පෙනෙයි ඔය හොරකම් කෙස් එක ගෙයක උන නිසා ප්‍රැක්ටිකල් එත් රටකට ඕක ප්‍රැක්ටිකල් නැ කියල. උබ හොදට හිතල බලපන් මේ ප්‍රශ්න වලට මුල ලංකාවේ හොරා කෑම කියන එක. මහා එකාගේ ඉදන් පොඩි එකා දක්වා හොරා කාපු නිසා උන දෙයක් මේක. තව අවරුදු 10 - 15 ක් ගියාම තේරෙයි දැන් හොරා අල්ලලා උපරිම දඩුවම් දුන්නා නම් මේක වෙන්නේ නැ කියන එක. එතනින් එහාට කිසිම දෙයක් කතා කරලා තේරුමක් නැ මචන්
    not easy not easy now... earlier only one baiyooo now baiyo toiyoo, baitoi and jvp. hahaha
     
    • Haha
    Reactions: HAneo

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    උබට කියන්න තියෙන්නේ මේක. ඔක්කොටොම පෙනෙයි ඔය හොරකම් කෙස් එක ගෙයක උන නිසා ප්‍රැක්ටිකල් එත් රටකට ඕක ප්‍රැක්ටිකල් නැ කියල. උබ හොදට හිතල බලපන් මේ ප්‍රශ්න වලට මුල ලංකාවේ හොරා කෑම කියන එක. මහා එකාගේ ඉදන් පොඩි එකා දක්වා හොරා කාපු නිසා උන දෙයක් මේක. තව අවරුදු 10 - 15 ක් ගියාම තේරෙයි දැන් හොරා අල්ලලා උපරිම දඩුවම් දුන්නා නම් මේක වෙන්නේ නැ කියන එක. එතනින් එහාට කිසිම දෙයක් කතා කරලා තේරුමක් නැ මචන්
    හොරු ටික හිරේ දැම්මා/ මරලා දැම්මා. ඊට පස්සේ 255 න් ඕනේ නම් 25 ක් විතර ඉතුරු වෙයි.
    ඊට පස්සේ කොහොමද බන් රට ගෙනියන්නේ. මේ වෙලාවේ ඕන වෙන්නේ *ක දීලා හරි ණය ගන්න පුළුවන් උන්.
    මොකද තෙල් නැතුව, කරන්ට් නැතුව තිබ්බොත් long term රට කොහොමත් වැටෙනවා.
    මන් කියන්නේ මුන්ට රට පනින්න පුළුවන් චාන්ස් එක අයින් කරලා. මෙහෙම කරගෙන යන්න දෙන්න ඕනේ. දැන් දන්නවා වැඩේ නෑවොත් ගෙවල් ලේෆ්ට් වෙනවා කියලා.
    මන් කියන්නේ ඊළගට අවුරුදු 2 කට 3 කට විතර තෙල් ගෑස් කරන්ට් බෙහෙත් අවුලක් නැතුව ගන්න පුළුවන් වෙන්න ණය, අදාර secure කරගෙන චන්දෙකට යන්න ඕනේ.
    චන්දෙන් පත් වෙන්න ඕනේ ලංකාවේ ඇතුලේ නිෂ්පාදන සහ ණය නොවන ඩොලර් ගේන plan එකක් තියෙන උන් හොර නැති.
    ඊට පස්සේ හොරු ටික මරලා ගෝල ෆේස් එකේ එල්ලන්න ඕනේ අලුතෙන් පත් වෙන උන්ට පෙන්න
     
    දැන් උබට තේරෙන්න ඕනේ මහා පුටුවේ මු ඉන්නකන් වෙන්නේ පැලැස්තර කියල. මුලින් උ එලවන්න ඕනේ. ඊට පස්සේ විගණනය. එකෙන් පස්සේ ඉතුරු වෙනවා දැන් 25 උන් තමා වංචාව නැති උන්. එකට තමා බන් මේ රටේ විද්වතුන් කියල ජාතියක් ඉන්නේ. නිකමට බලපන් රට ඉන්න උන් දැන් බලෙන් සල්ලි එවන්නේ නැතුව හෝල්ඩ් කරන ඉන්නේ. උන්ගේ එකම කොන්දේසිය මු අයින් වෙන එක. මු අයින් උන ගමන් උන් සල්ලි එවනවා. ඒවා කෙටි කාලින විසදුම්. මේ වෙලාවේ තව නය ගන්න ඕනේ එකෙක් නායක කමට පත් කරලා වැඩක් තියේද බන්? එකෙන් වෙන්නේ ලංකාවට හොදක්ද? නයට කන්න පුරුදු උන එක සතුටු වෙනවා. හැබැයි උන් දන්නේ නැ තව නය වෙනවා කියල. මිනිස්සු සපෝට් කරන්න ඕනේ නය ගන්න නෙමේ.අර රට ඉන්න අපේම උන් ඩොලර් එවන ඔප්ෂන් එකට