a simple try ....... :)

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    හපොයි එහෙමද ???? ගණන් ගන්න එපා මල්ලි .... මේ කන පරිප්පුව කන්න වුනා නං ඔයා අද කියන කතාව ඔඉට වඩා වෙනස් වෙයි :rolleyes::rolleyes::rolleyes:

    ewa monawada akke mama hodata marks gaththa. ape mis mawa commarce ekata elewwa.elawala kiwwa uba mata dena wada wala hetiya uba dostara kenek unot leddunta witarak newei misilatat(nurselatat) injection gahai kiyala elewwa
    mata ekenma a/l epa una .mama e wage kenek newei aparade
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    hamadama apita ona deema wen na ne malli.... oka thamai jeevithe ..... lada dein sathutu wemu... bt oya a fld ekata kemathi nan oyata awa study kara kiyala waradin na :yes::yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තේරුම් ගැනීමට නම් අපහසුයි ආදරේ,
    සිරාවටම කුමක් ද මේ ආදරේ,

    ජීවිතය පුරා සෙවුවත් එහි අර්තේ
    පිළිතුරක් නැති පැණයකි ඔබ ඇසුවේ :baffled::baffled::baffled:
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ජීවිතය පුරා සෙවුවත් එහි අර්තේ
    පිළිතුරක් නැති පැණයකි ඔබ ඇසුවේ :baffled::baffled::baffled:

    ආදරය නම් වේ ජීවිත ....අරුත
    අරුත නැතිකල ආලය පැන යත
    අරුත් ගන්වනු මැන තම ජීවිත
    සැමදා ආලය ඔබ ලඟම ...ඇත
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආදරය නම් වේ ජීවිත ....අරුත
    අරුත නැතිකල ආලය පැන යත
    අරුත් ගන්වනු මැන තම ජීවිත
    සැමදා ආලය ඔබ ලඟම ...ඇත
    සත්‍යයි ඔබේ පද පෙළ මුල සිට .............. අගට :yes:
    මන්දැයි නොදනී එය මට වැටහුනේ ........... අද :baffled:
    මල්දම් ගොතන්නා සේ සැදි අපේ .......... ලොව :D
    සිදින්නට නොහැක දැරුවත් කෙලෙස ..... තැත
    ;)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    tuzki80.gif