a simple try ....... :)

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
lassanai missin love nethywa in love ,i love you, ewa liyanna mewa hemoma liyanawa ekai
e wage ewa adui all da best
rep deela kalin
meka missing love nemei ane ... :( a welawata thiyena feeling ekata ena kavi thamai liyawenne ....... its a breakup poem btw thx ... :cool::cool::cool:
 
conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    meka missing love nemei ane ... :( a welawata thiyena feeling ekata ena kavi thamai liyawenne ....... its a breakup poem btw thx ... :cool::cool::cool:

    ane e unata kamak ne den oka ledak wela hemoma boot liyanawa
    adu gane pem bas tikak dala liwwanam eka dakina kenatath deyak igena ganna puluwan,issarata ena kenata kiyanna ,try ekak demu
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලාවක්මය
    හුදකලාවද
    විඳිනු එහි සුව
    රිසි ලෙසින්
    :cool::cool::cool:
    කවියෙන් කවිය රිසි ලෙස ඔබ ගලපනවා.........
    දිවියෙන් අඩක් ඒ කවියෙන් පුරවනවා............
    සවියක් වෙලා ත්‍රෙඩ් එක තව උඩ එනවා......
    ගජමන් කිවිදි කව් පද සිහි වෙනවා.........:love::love:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කවියෙන් කවිය රිසි ලෙස ඔබ ගලපනවා.........
    දිවියෙන් අඩක් ඒ කවියෙන් පුරවනවා............
    සවියක් වෙලා ත්‍රෙඩ් එක තව උඩ එනවා......
    ගජමන් කිවිදි කව් පද සිහි වෙනවා.........:love::love:

    හත් වලාමේ කිමක්ද ඔබ මේ .......................පවසනවා
    හොද නෑ ගජමන් කිවිදී හට අවමන් .................කරනා
    දිවියෙන් අඩක් නොව දිවියට සවි .................ගෙනෙනා
    සෝ දුක් මග හරින්නට සුළු දිරියක් .................දැරුවා
    :confused::confused::confused::confused:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ane e unata kamak ne den oka ledak wela hemoma boot liyanawa
    adu gane pem bas tikak dala liwwanam eka dakina kenatath deyak igena ganna puluwan,issarata ena kenata kiyanna ,try ekak demu
    හරි එහෙනං එකටත් try එකක් දෙමුකෝ ...;););) thx
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හරි එහෙනං එකටත් try එකක් දෙමුකෝ ...;););) thx

    මමත් මේ කියන්න ගියේ එකමයි....!
    ලියන්නකෝ අනේ අලුත් දෙයකුත්.......!
    Boot කවි ලියන්න අපේ එළකිරියේ කොල්ලෝ කෙල්ලෝ හරිම දක්ෂයි....!
    මොනවා කොහොම උනත් සංකල්පනාව ලස්සනයි ......!
    ජයෙන් ජය.....!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් මේ කියන්න ගියේ එකමයි....!
    ලියන්නකෝ අනේ අලුත් දෙයකුත්.......!
    Boot කවි ලියන්න අපේ එළකිරියේ කොල්ලෝ කෙල්ලෝ හරිම දක්ෂයි....!
    මොනවා කොහොම උනත් සංකල්පනාව ලස්සනයි ......!
    ජයෙන් ජය.....!
    :dull::dull::baffled: බූට් කවි මාර විදිහට හිට් වෙනවා නෙහ් ? :cool:
    සංකල්පනාව කිව්වෙ මොකක්ද ? :rolleyes::dull::dull:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    machan godak hithata waduna..mata may seen ekama wela nisa....digatama liyapan machan...heta rep dennam..
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් මේ කියන්න ගියේ එකමයි....!
    ලියන්නකෝ අනේ අලුත් දෙයකුත්.......!
    Boot කවි ලියන්න අපේ එළකිරියේ කොල්ලෝ කෙල්ලෝ හරිම දක්ෂයි....!
    මොනවා කොහොම උනත් සංකල්පනාව ලස්සනයි ......!
    ජයෙන් ජය.....!

    අනිවා ලියන්නන්කෝ ..... වැඩේ තියෙන්නේ දක්ෂයෝ ගොඩක් ඉන්නවනේ ..... කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ තියෙයි ..... හරි ලියල බලමුකෝ එහෙනං ........ ;);););)
    ස්තූත්යි දිරිගන්වනවට .... !!!
     
    • Like
    Reactions: ~Pirate~

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :dull::dull::baffled: බූට් කවි මාර විදිහට හිට් වෙනවා නෙහ් ? :cool:
    සංකල්පනාව කිව්වෙ මොකක්ද ? :rolleyes::dull::dull:
    මගේ ඔලුවත් දැන් හිට් වෙලා වගේ අප්පා දැන් නං ....
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අනිවා ලියන්නන්කෝ ..... වැඩේ තියෙන්නේ දක්ෂයෝ ගොඩක් ඉන්නවනේ ..... කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ තියෙයි ..... හරි ලියල බලමුකෝ එහෙනං ........ ;);););)
    ස්තූත්යි දිරිගන්වනවට .... !!!

    :baffled::rolleyes:
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    machan godak hithata waduna..mata may seen ekama wela nisa....digatama liyapan machan...heta rep dennam..

    liyanawa liyanawa..... hithe thiyena de wachana walata peralanna hari amarui..... podi uthsaahayak witharai... hithata danuna kiuwama, mama poddak saarthakai kiyala denenawa...... sathutui :yes::yes::yes: