You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේ ෆිල්ම් එක කොපි එකක්. මේකේ පලවෙනි ඒ කියන්නේ ඔරිජිනල් එක 1976 තිරගත උනු ෆිල්ම් එකක්. මේ ඒකේ Trailer එක
ඕකම 2013 දී ඉන්දියාවේත් හින්දි ෆිල්ම් එකක් රිලීස් උනා. ඒකත් පට්ට විදියට ෆේමස් උනා. අපේ කට්ටිය බලන්නත් ඇති. මෙන්න ඒකේ Trailer එක
Watched yesterday ...
Ashiqi 2 is way ahead of this ... 
මේ ෆිල්ම් එක කොපි එකක්. මේකේ පලවෙනි ඒ කියන්නේ ඔරිජිනල් එක 1976 තිරගත උනු ෆිල්ම් එකක්. මේ ඒකේ Trailer එක
ඕකම 2013 දී ඉන්දියාවේත් හින්දි ෆිල්ම් එකක් රිලීස් උනා. ඒකත් පට්ට විදියට ෆේමස් උනා. අපේ කට්ටිය බලන්නත් ඇති. මෙන්න ඒකේ Trailer එක
කොපියක් කිනවට වඩා remake එකක් කියමු නෙහ්.ඇත්තම කිව්වොත් මේකෙ පළවෙනි film එක 1937.ඊළගට 1954.පස්සේ තමයි 1974 film එක එන්නේ.