'A star is born'

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    if you are a Bradley Cooper fan or Lady Gaga fan this movie made just for you....


    5b881fd63cccd120008b4588-750-563.jpg




    මේ එකේ ප්‍රධාන් නලුවා වෙන්නේ ඇමරිකානු සුපිරි නලු Bradley Cooper.ඒ වගේම මේකෙ ප්‍රධාන නිලිය වෙන්නේ ඇමරිකානු සුපිරි ගායිකාවක් වෙන Stefani Joanne Angelina Germanotta හෙවත් ඔබ කවුරුත් දන්නා Lady Gaga.
    මේකේ trailer එක බලද්දි හිතෙයි මේක Aashiqui 2 එකේ කොපියක්ද කියලා :P

    මේ movie එකේ සින්දු කියනේ Lady Gaga සහා Bradley Cooper.
    ඈහ්....Bradley Cooper:confused:.
    ඔව් සින්දු අහලම බලන්නකො සින්දු voice කොහොමද කියලා...
    ඒ වගේම තමයි Lady Gaga මම මේ තරම් ලස්සනට දැකලා.මේකප් නාගෙන ඉන්න පිස්සු චරිතෙට වඩා හාත්පසින්ම වෙනස්.voice ගැන ඉතින් කියන්න දයක් නෑනේ....



    Directed by : Bradley Cooper

    Produced by :
    Bill Gerber
    Jon Peters
    Bradley Cooper
    Todd Phillips
    Lynette Howell Taylor

    Screenplay by :
    Eric Roth
    Bradley Cooper
    Will Fetters

    Based on A Star Is Born
    by William A. Wellman
    Robert Carson
    Dorothy Parker
    Alan Campbell

    Starring :
    Bradley Cooper
    Lady Gaga
    Andrew Dice Clay
    Dave Chappelle
    Sam Elliott


     
    Last edited:
    • Like
    Reactions: somalal

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    A Star is Born (1937) Original movie එකේ 4th Remake එක තමයි මේක,
    ඇත්තම කියනව නම් Aashiqui 2 කියන්නේ, Orginal movie එකේ 3rd remake එක, but උන් ඒ දවස් වල Original එකට credits දුන්නේ නෑ, :baffled:
    දැන් ඉතින් ඒක නිසා ඉන්දියන් උන් කියනවා ashique 2 එකේ scenes කොපි කරලා දාලා කියල :lol:
    Shallow එකෙ එහෙම අහපන් පට්ට ලස්සනයි, අනිවා movie එක Hit වෙයි Story එකට :love:

     
    Last edited: