Bon Jovi ඔවුන්ගේ නම ගත්තේ ප්‍රධාන ගායක John Bongiovi ගේ නම ආධාරයෙනි. ඔහු නව යොවුන් විය ගත කළේ New Jersey සි වල තිබුණු බෑන්ඩ් වල ඔහුගේ මිතුරෙක් වන ඩේවිඩ් බ්‍රයන් සමඟ ගීත ගයමින් සහ වාදනය කරමින්ය.ජෝන් ගේ ඥාති සහෝදරයෙක් වන Tony Bongiovi හට සුප්‍රසිද්ධ නිව් යෝර්ක් පටිගත කිරීමේ මැදිරිය සතු වී තිබුන. Jon එහි janitor වරයෙක් විදියට වැඩ කල අතර ඒ අතර තුර ඔහු සහ බ්‍රයන් music demos එකට එකතුවී උත්සහ කරලා බැලුව. මෙයට එම studio එකට එන වෙනත් අර්ටිස්ට් ලගේ උදවු උපකාර ලැබුන. එසේ එකතු වී demo එකක් ලෙස කල ගීතයක් Bon Jovi සංගීත කණ්ඩායම පිහිටුවීමට මූලික වුනා. එම ගීතයේ නම වුනේ "Runways''. මෙය New Jearsey Radio channel වල hit එකක් වුන. Bon Jovi ලගේ first lineup එක විදියට Jon Bon Jovi frontmen ලෙසත් , lead ගිටාර් වාදක ලෙස Dave Sabo, bass guitar වාදක ලෙස Alec John Such, සහ drummer වාදකයා ලෙස Tice Torres එකතු වුන. නමුත් නැවත ඔවුන් පටිගතකිරීම් වල යෙදීමට ප්‍රථමයෙන් ඔවුන් Sabo ට වඩා ස්ථාපිත lead guitar වාදකයෙක් ව ගත්ත. ඔහුගේ නම Richie Sambora. ඔහු ඊටපසු ඔහුගේ හැකියාවෙන් hit songs ගණනාවකට දායක වුනා.
බොන් ජොවි 1984 දී ඔවුන්ගේ මංගල ඇල්බමය නිකුත් කළා. එහි නමත් වුනේ Bon Jovi. ඉන්පසු ඊළඟ වසරේදී, 7800 Farenheit මුදා හැරීය. නමුත් මේ ඇල්බම් දෙකම එතරම් සාර්ථකත්වයක් දැක්වූයේ නැ. එහෙත් ඔවුන් 1986 දී පෙරලියක් කරනවා ඔවුන්ගේ තෙවැනි ඇල්බමයෙන්. එහි නම Slippery When Wet. මෙය ඔවුන්ගේ තීරණාත්මක ඇල්බමයක් වෙනවා. මෙය අද වන විට පිටපත් මිලියන 28ක් පමණ ලොව පුර අලෙවි වෙලා තියෙනවා. අදටත් මෙම ඇල්බමය Bon Jovi ලගේ best selling album එක. එලෙසම මෙම ඇල්බමය ඔවුන්ගේ සාර්ථකම අතිශය ජනාදරයට පත් ගීත 3ක් ඇතුලත් වෙනවා. Livin On A Prayer, You Give Love A Bad Name සහ Wanted Dead Or Alive යන ගීත මෙහි ඇතුලත් වෙනවා. Livin On A Prayer අදටත් ඔවුන්ගේ iconic ගීතය බව ඔවුන්ගේ පැරණි fans ල විසින් හඳුන්වනවා. මෙම ඇල්බමයේ සාර්ථකත්වය නිසා ඔවුන් ඇමරිකාවේ rock superstar බෑන්ඩ් එකක් බවට පත්වෙනවා. එලෙසම මෙම ඇල්බමය සහ එහි ගීත singles වශයෙන් සාර්ථක වීම නිසා ඔවුන්ට ලෝකයේම අවධානයද ලැබුනා.
ඔවුන් Slippery When Wet සාර්ථකත්වය මුල්කරගෙන එම ශෛලියටම ඔවුන්ගේ සිව්වෙනි ඇල්බමයත් 1988 release කරනවා.එහි නම වුනේ New Jersey. මෙයද සාර්ථක ඇල්බමයක් වුණා. මෙහි පිටපත් මිලියන 7 පමණ ඇමෙරිකාවේ පමණක් අලෙවි වෙලා තියෙනවා. එලෙසම මෙහි release කල singles 5ම billboard chart top 10 ඇතුලට අවා. මෙය එදා මෙදා තුර hard/glam rock genre එකේ band එකක් එය උදාකරගත් පළමු සහ එකම අවස්ථාව වෙනවා අදටත්. එම singles 5 වුයේ "Bad Medicine", "Born to Be My Baby", "I'll Be There for You", "Lay Your Hands on Me" සහ "Living in Sin" යන ගීතයි. ඔවුන් මාස 18 ක world music tour සම්පූර්ණ කිරීමෙන් පසුව විවේක සමයකට ගියා. මෙම නිවාඩු කාලය තුළ, Jon Bon Jovi, Young Guns II චිත්‍රපටය සදහා soundtrack එක නිර්මාණය කරනවා. මෙය ඔහුගේ පළමු solo ඇල්බමය වන අතර එය Grammy සම්මානයක් දිනා ගන්නා අතර Oscar සහ Golden Globe සම්මාන සදහා නිර්දේශයට ද පාත්‍ර වෙනවා.
ඔවුන් විවේක සමය අවසන් වී නැවැතත් ශබ්දාගාරයට එක් වෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස 1992 අගභාගයේදී Keep The Faith නිකුත් කරනව. නමුත් ඔවුන්ගේ පෙර ඇල්බම දෙක මෙන් සාර්ථක ඇල්බමයක් වන්නේ නැ . එයට මූලික හේතුවක් වුනේ ඔවුන්ගේ ශෛලිය වෙනස් මුහුනුවරක් ගැනීමයි. මෙහි දී ඔවුන්ගේ ගීත rock balld ශෛලියට වඩා නැබුරු වුන. මෙය මෙම ඇල්බමයේ hit single එකක් වන Bed of Roses අසන්නෙකුට මනාව පැහැදිලි වෙනවා. එලෙසම ඔවුන් දිගු guitar solos ද යොදාගැනීම සිදු කළා මෙම ඇල්බමයේදී. ඔවුන් ඉන්පසු 1994 දී ඔවුන්ගේ greatest hits ඇල්බමයක් release කරනවා. මෙය අති සාර්ථක වෙනවා. එහි නම වුයේ Cross Road. එහි ඔවුන්ගේ 1984 සිට 1992 දක්වා ඔවුන් එලි දක්වූ සියලුම ඇල්බම වල හොඳම ගීත ඇතුලත් වෙනවා. මෙය අද වන විට ඔවුන්ගේ දෙවනියට වැඩිම අලෙවියක් ඇති ඇල්බමය වෙනවා. අද වන විට එය ලොව පුරා පිටපත් මිලියන 21 ක් අලෙවි වෙලා තියෙනවා. මෙම ඇල්බමයට ඔවුන්ගේ නවතම ගීත දෙකක්ද ඇතුලත් වෙනවා. එයින් Always නමැති ගීතය අති සාර්ථක වෙනවා. මෙම ගීතය පමණක් අද වන විට පිටපත් මිලියන 3 පමණ අලෙවි වෙලා තියෙනවා.
මෙම කාලයේදීම ඔවුන්ගේ bassist වන Alec John Such ඉවත් කරනවා. මෙයට මූලික හේතුවක් වන්නේ ඔහුගේ ප්‍රමාණවත් නොවන වාදනය සහ කැපවීමයි . Hugh McDonald ඉන්පසුව bassist ලෙස එකතු වෙනවා. ඔවුන් ඉන්පසු තවත් සාර්ථක ඇල්බමයක් ලෙස These Days release කරනවා. මෙය dark tone එකකින් යුතු ඇල්බමයක් වෙනවා. මෙය ඔවුන්ගේ පෙර ඇල්බම වලට වඩා විශේෂත්වයක් වෙනවා.
1999 වසර වන විට ඔවුන් නැවතත් ඇල්බමයක් පටිගත කිරීමට ශබ්දාගාරයට එකතුවුණා. මෙම ඇල්බමයේ ඔවුන්ගේ සුවිශේෂී ගීයක් ඇතුලත් වෙනවා.
ඔවුන් නව සහශ්‍රය ඉතා සාර්ථකව Crush ඇල්බමය සමග ආරම්භ කරනවා. එය ඔවුන් 2000 වර්ෂයේ ජූනි මස release කරනවා. මෙය ඔවුන් නවතම තරුණ රසික පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් වෙනව. එයට මූලිකම සාධකයන් වන්නේ ඔවුන්ගේ මෙම ඇල්බමයේ ඇති සුවීශේෂී ගීතය වන Its My Life නිසාවෙනි. මෙය ලොව පුරා රසිකයන් වැළඳ ගන්නවා. මෙහි සාර්ථකත්වය කොතරම්ද යැයි කියාපාන්නට හොදම rock ගීතය ලෙස Its my life ද හොදම rock ඇල්බමය Crush ද ලෙස නිර්දේශයට පාත්‍ර වෙනවා.
ඔවුන් ඉන්පසු 2007 දක්වා තවත් ඇල්බම කිහිපයක් එලි දක්වනවා. 2007 වර්ෂයේදී ඔවුන් Lost Highway නමැති ඇල්බමය release කරනවා. මෙය ඔවුන් ආ ගමන් මඟේ වැදගත් ඇල්බමයක්. Billboard chart වල 1 ට ඇල්බමයක් ලෙස ඔවුන්ගේ ඇල්බමයක් සනිටුහන් වුන පලවෙනි අවස්ථාව. එලෙසම මෙය ඔවුන්ගේ පළමු සහ එකම Grammy සම්මානය මෙම ඇල්බමයට ලැබෙනවා. නමුත් වඩාත්ම පුදුම එලවන සුළු කරුණ වන්නේ මෙය hard rock ගනයේ වත් 80 දශකයේ ඔවුන් පන්නරය දැඩිව ලැබූ glam රොක් ආකාරයේ ඇල්බමයක් නොවීමයි. මෙය Country Rock ඇල්බමයක් වීමයි.
මෙම කාලය තුල ඔවුන් ගිය world tours ද අති සාර්ථක වෙනවා 2005–06 Have a Nice Day Tour සහ 2007–08 Lost Highway Tour යන world concert tours පිලිවෙලින් $132million සහ $210million පමණ කණ්ඩායම උපයනවා. මෙම tours දෙකම 2000-2010 අතර ලොව වැඩිම ආදායම ලැබූ tours දෙකක්.
2010 මුල කාලයේ Bon Jovi ල වඩාත් තම හැකියාවන් යොදගේත්තේ ඔවුන්ගේ solo projects වලට. එලසම කණ්ඩායම් අතර ගැටුම් ද එන්න එන්න වැඩිවුණා මෙම කාලයේදී. මෙහි උච්චතම අවස්ථාව ලෙස Richie Sambora ඉවත් වෙනවා 2013 දී. ඉන්පසු ඔවුන් නවතම lead guitarist ලෙස Phil X නමැති session artist ව සම්බන්ධ කරගන්නවා. ඔවුන් Richie Sambora ගේ ඉවත් වීමන් පසුව තවත් ඇල්බම දෙකක් relaease කරනවා. නමුත් ඒවා එතරම් සාර්ථකත්වයට පත් වන්නේ නැ.
Bon Jovi දශක 3ක් ඔවුන්ගේ රසිකයන් ඇද බැද තබාගනිමින් ඔවුන් ව උන්මාදයට පත් කලා. 80 දශකයේ ඔවුන්ගේ විශාල හිස කෙස් වලින් පිරුන හිස් වලින්ද විචිත්‍රවත් ඇදුමින්ද සැරසී සිටිය. එලසම 90 දශකයේදී ඔවුන් නව ආරක සංගීතයක් උත්සහ කරා. එය නව සහස්‍රයේ නව සංගීත රටාවන්ට ඔවුන්ට මුහුණ දීමට උපකාරී වුන. 2000-2010 දශකයේදී නැවතත් ලොවටම ඔවුන්ගේ හැකියාවන් ප්‍රසංග වලින් ඇල්බම මගින් කියාපෑව . මේ සියලු ඝට්ටන , සියලු වෙනස් කම් වලට ඔවුන් මුහුණ දීමට හැකිවූයේ ඔවුන්ගේ ආශාව සහ කැපවීමයි. ඒ යොදා ගෙන ඔවුන් නැවතත් කරලියේ පෙරලියක් සංගීත ලොව අත් පත් කරගැනීමක් සිදු කරන තෙක් ඔවුන්ගේ උන්මාදවූත් පක්ෂපාතී වූත් රසිකයන් බලා සිටිනු නොඅනුමානය.
****උපුටා ගැනීම් සහිතයි.****
මහන්සියට Like and Comment එකකින් වත් සලකගෙන යන්නො !!
මගේ අනිත් treads
Nirvana - The Famous American Rock Band
Linkin Park සහ Chester Charles Bennington
Led Zeppelin - The Famous American Rock Band
Guns N' Roses - The Famous American Rock Band
The Beatles - The Famous England Rock Band