***A Tree In A Forest*** -අචාන් චා හිමි-
මාගේ පින්වත් මිත්‍රයිනේ,
මට කියවන්න ලැබුනා අචාන් චා හිමියන්ගේ දේශනා ඇසුරෙන් මුද්‍රණය කරපු A Tree In A Forest කියන පොත. ඒක හරිම වැදගත්, වටින ධර්ම කරැණු රාශියක් තියෙනවා. ඒ වගේ ම ගැඹුරැ ධර්ම කරැණු ඉතාම සරලව අවබෝධ කරගන්න පුලුවන් විදිහට ඉදිරිපත් කර තිබෙනවා. ඒ දේවල් හැම දෙනාටම කියවන්න ලැබෙන්නේ නැති නිසා මම හිත්‍රවා ත්‍රෙඩ් එකක් පටන් ගන්න. පොතේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එය සිංහලෙන් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ගොඩක් හොදයි. නමුත් මට එය සිංහලට පරිවර්ථනය කර ඉදිරිපත් කරන්න තරම් හොද හැකියාවක් නැති නිසා මම ඉංග්‍රීසි භාෂාවෙන්ම ඉදිරිපත් කරන්නම්. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් එය සිංහලෙට පරිවර්ථනය කර බොහෝ දෙනෙකගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කරන්න. එය ලොක්‍ර පිනක් වෙයි.
මේක මම පළවෙනි වරට කරන ත්‍රෙඩ් එක. එළකිරි සාමාජිකයන් ඉන්නවා ගොඩක් දක්ෂ, හැකියාවන් තියෙන අය. ඒ අයගෙන් මම ඉතාමත් කාරැණිකව ඉල්ලන්නේ, ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන මෙම වටිනා ධර්ම කරැණු සිංහල භාෂාවට පරිවර්ථනය කරලා සැමට ප්‍රයෝජනවත් වන විධියට ඉදිරිපත් කරන්න.
(මෙය තවත් පොතකින් උපුටා ගැනීමක් නිසා එය වැරදි ක්‍රියාවක් දැයි මට සැකයක් තියෙනවා. ඒ ගැනත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.)
තෙරැවන් සරණයි!
A Tree in A Forest
People have asked about my practice.
How do I prepare my mind for meditation?
There is nothing special. I just keep it where it always is. They ask, "Then are you an arahant?" Do I know? I am like a tree in a forest, full of leaves, blossoms and fruit. Birds come to eat and nest, and animals seek rest in its shade. Yet the tree does not know itself. It follows its own nature. It is as it is...
-Ajahn Chah-
Aimless Wanderer
When we have no real home, we're like an aimless wanderer out on the road, going this way for a while and then that way, stopping for a while and then setting off again. Until we return to our real home, whatever we do we feel ill-at-ease, just like somebody who's left his village to go on a journey. Only when he gets home again can he really relax and be at ease.
Nowhere in the world is any real peace to be found. That's the nature of the world. Look within yourself and find it there instead.
When we think of the Buddha and how truly he spoke, we feel how worthy he is of reverence and respect. Whenever we see the truth of something, we see his teachings, even if we've never actually practised Dhamma. But even if we have knowledge of the teaching, have not seen their truth, then we're still homeless like the aimless wanderer.

Last edited: