Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A Woman Abusing A Man
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Arkham Knight" data-source="post: 16710004" data-attributes="member: 500755"><p>මම ඒක දන්නේ නෑ හරියටම මොකද මම බැදලා නැති නිසා නමුත් එහෙම වෙනස් වෙන එක හෝ නොවෙන එක පුද්ගලයා අනුව තමයි තීරණය වෙන්නේ. උබ හැම දාම එකම පළතුර කනකොට රස නෑ වගේ නේ? ඒ වගේම තමයි මිනිස්සුන්ගේ සම්බන්ධකම් එකට ගොඩාක් කාලයක් ඉන්න කොට අගය නැති වෙනවා, ආයි අගය එන්න නැති වෙන්නම ඕනේ. love කරන කොටත් එහෙමනේ මුල්ම දවස් ටික පනදාගෙන යනවා, මහන්සි වෙනවා, හිතනවා ලෝකයක් නැතුව නමුත් අවුරුදු ගාණක් ගියාම ඒක ටිකක් සාමාන්‍යය දෙයක් වෙනවා. මෙහෙම වුන ගමන් දාලා යන්න එපා මොකද එහෙම එපා වෙන එක සාමාන්‍යයි ඒකට කරන්න තියෙන්නේ දෙන්නා එක්ක එකට එකතු වෙලා ටිකක් වෙනස් දෙයක් කරන්න එහෙම කරන කොට විවිධත්වය ඇති වෙනවා ඒ තුළින් ආයි සම්බන්ධය අළුත් වෙනවා. දැන් උබේ මේ තියෙන සම්බන්ධයේදි වුනත් උබ එකම එක කෙල්ල එක්ක කරොත් කෙල්ලට උබව එපා වෙයි එහෙම නැත්නම් උබට එපා වෙයි ඒකිව ඒක නිසා වෙනස් දෙයක් කරන්න. ලියුම් ලියන්න, කවි ලියන්න, movies බලන්න, පුලුවන් නම් games ගහන්න, එහේ මෙහේ ඇවිදින්න යන්න, කන්න බොන්න යන්න, trip එකක් යන්න, එකට මොනවා හරි වැඩක් කරන්න ශ්‍රමදානයක් වගේ, එකට කෑම හදන්න, පොත් කියවන්න, ඇදුම් අරගෙන දීලා ඒවා ඇදලා උබට පෙන්වන්න කියන්න , කැරම් දාම් චෙස් වගේ එකට අදින්න,විනෝදාංශ කථා කරන්න, තෑගි අරගෙන දෙන්න, අඩුපාඩු තියෙනවා නම් ඒවා කථා කරන්න, අනාගතයේදි කරන්න තියෙන දේවල් වලට උදව් කරන්න,ප්‍රශ්න කථා කරන්න ඒවාට විසදුම් කථා කරගන්න මේ වගේ දේවල් මිශ්‍ර කර කර කරන්න එතකොට කවදාවත් එපා වෙන්නේ නෑ.</p></blockquote><p></p>
[QUOTE="Arkham Knight, post: 16710004, member: 500755"] මම ඒක දන්නේ නෑ හරියටම මොකද මම බැදලා නැති නිසා නමුත් එහෙම වෙනස් වෙන එක හෝ නොවෙන එක පුද්ගලයා අනුව තමයි තීරණය වෙන්නේ. උබ හැම දාම එකම පළතුර කනකොට රස නෑ වගේ නේ? ඒ වගේම තමයි මිනිස්සුන්ගේ සම්බන්ධකම් එකට ගොඩාක් කාලයක් ඉන්න කොට අගය නැති වෙනවා, ආයි අගය එන්න නැති වෙන්නම ඕනේ. love කරන කොටත් එහෙමනේ මුල්ම දවස් ටික පනදාගෙන යනවා, මහන්සි වෙනවා, හිතනවා ලෝකයක් නැතුව නමුත් අවුරුදු ගාණක් ගියාම ඒක ටිකක් සාමාන්‍යය දෙයක් වෙනවා. මෙහෙම වුන ගමන් දාලා යන්න එපා මොකද එහෙම එපා වෙන එක සාමාන්‍යයි ඒකට කරන්න තියෙන්නේ දෙන්නා එක්ක එකට එකතු වෙලා ටිකක් වෙනස් දෙයක් කරන්න එහෙම කරන කොට විවිධත්වය ඇති වෙනවා ඒ තුළින් ආයි සම්බන්ධය අළුත් වෙනවා. දැන් උබේ මේ තියෙන සම්බන්ධයේදි වුනත් උබ එකම එක කෙල්ල එක්ක කරොත් කෙල්ලට උබව එපා වෙයි එහෙම නැත්නම් උබට එපා වෙයි ඒකිව ඒක නිසා වෙනස් දෙයක් කරන්න. ලියුම් ලියන්න, කවි ලියන්න, movies බලන්න, පුලුවන් නම් games ගහන්න, එහේ මෙහේ ඇවිදින්න යන්න, කන්න බොන්න යන්න, trip එකක් යන්න, එකට මොනවා හරි වැඩක් කරන්න ශ්‍රමදානයක් වගේ, එකට කෑම හදන්න, පොත් කියවන්න, ඇදුම් අරගෙන දීලා ඒවා ඇදලා උබට පෙන්වන්න කියන්න , කැරම් දාම් චෙස් වගේ එකට අදින්න,විනෝදාංශ කථා කරන්න, තෑගි අරගෙන දෙන්න, අඩුපාඩු තියෙනවා නම් ඒවා කථා කරන්න, අනාගතයේදි කරන්න තියෙන දේවල් වලට උදව් කරන්න,ප්‍රශ්න කථා කරන්න ඒවාට විසදුම් කථා කරගන්න මේ වගේ දේවල් මිශ්‍ර කර කර කරන්න එතකොට කවදාවත් එපා වෙන්නේ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom