A Woman Abusing A Man

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    40% of domestic violence is suffered by men lu..:baffled::baffled: in UK of course.. lankawe kohomada dan na

    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවේ 80%ක් විතර ඇති.. වැඩේ කියන්නේ වාර්තාගත වෙන්නේ නැනේ.. රෙද්දක් ඇදගෙන පොලිසියේ පැමිනිල්ලක් දැම්මැකිද බන් ගැනිගෙන් කරදරයි කියලා..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    :yes::yes::yes:
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    ලන්කාවේ 80%ක් විතර ඇති.. වැඩේ කියන්නේ වාර්තාගත වෙන්නේ නැනේ.. රෙද්දක් ඇදගෙන පොලිසියේ පැමිනිල්ලක් දැම්මැකිද බන් ගැනිගෙන් කරදරයි කියලා..

    :lol: eka aththa
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ලන්කාවේ 80%ක් විතර ඇති.. වැඩේ කියන්නේ වාර්තාගත වෙන්නේ නැනේ.. රෙද්දක් ඇදගෙන පොලිසියේ පැමිනිල්ලක් දැම්මැකිද බන් ගැනිගෙන් කරදරයි කියලා..

    :lol::lol::lol:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ලන්කාවේ 80%ක් විතර ඇති.. වැඩේ කියන්නේ වාර්තාගත වෙන්නේ නැනේ.. රෙද්දක් ඇදගෙන පොලිසියේ පැමිනිල්ලක් දැම්මැකිද බන් ගැනිගෙන් කරදරයි කියලා..
    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    :lol:
    සිරා කතාව

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol: eka aththa

    කරදරයි කිව්වට එක කරදරයක්යැ. ගමේ යන්න ඔනා කිව්වම ඔක්කොම වැඩ දාලා යන්න ඔනා. කවදාවත් වාහනේට පෙට්‍රල් බිදක් ගහන්නේ නැ, තියන එක රතු කට්ටට එනකන් පැදලා ගෙනත් තියනව. ගෙදර එන්න ඔන්න මෙන්න තිඋයෙද්දි ගෙට්ටුව ලගදි කියනවා පොඩි එකාගේ පිටි ඉවරයි ගේන්න බැරිද කියලා. කිසිම දවසක වාහනේට ගොඩ වෙලා ගමනක් යන්න බැ ගේට්ටුවෙන් එලියට ගිය ගමන් ආහ්, අරක අමතක උනා, මේක අමතක උනා, අයන් එක ගැහුවද දන්නේ නැ. ඉතින් කටු කාලා ආයේ යන්න ඔනා. මේ.. ඒයි. ඇහුනද? කියන්නකො? ඔය වචන ඇහෙනවා කියන්නේම කරදර ගොඩක් අත ලග.
     
    :(:(:(
    අපොයි බං.. හැම වයිපරේම ඔහොම ඇතිද..?
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    :P
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මචං උබට සිරාවටම කාගෙන් හරි ගැනියෙකුගෙන් කරදර වෙනවද?
    එහෙම වෙනව නම් කියහන් අපි උදව් කරන්නං

    ගෑණියෙක්ගෙන් කරදර වෙන්නේ නැති මිනිහෙක් හොයන එක නොමළ ගෙයකින් අඹ ඇට හොයනවා වගේ වැඩක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,338
    21,988
    113
    Gotland

    අබ හම්බ උනත් මිනිස්සු නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,338
    21,988
    113
    Gotland
    බෙරේ බැදගෙනම බලන්න ඔනා සද්දේ කොහොමද කියලා.. හඩ උස් පහත් උනට තාලේ එකමයි.. :P

    එකට බෙරේ බැඳගන්නේ නැතුව බැග් එකක් වගේ කරේ එල්ල ගන්න ඕනා. එතකොට ටක් ගාල අරං පැත්තකින් තියන්න පුළුවන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බෙරේ බැදගෙනම බලන්න ඔනා සද්දේ කොහොමද කියලා.. හඩ උස් පහත් උනට තාලේ එකමයි.. :P
    මං මේ සිරාවටම අහන්නෙ.. ආදරේ කරපු කාලෙ කතා කරපු බැන්ඳට පස්සෙ වෙනස් වෙනවද..? ඒ කාලෙට වඩා ආදරේ අඩු වෙලා වගේ දැනෙනවද බැන්ඳට පස්සෙ..? :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එකට බෙරේ බැඳගන්නේ නැතුව බැග් එකක් වගේ කරේ එල්ල ගන්න ඕනා. එතකොට ටක් ගාල අරං පැත්තකින් තියන්න පුළුවන්
    උඹ තවම කසාඳ බැඳලා නැහැ නේද..?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එකට බෙරේ බැඳගන්නේ නැතුව බැග් එකක් වගේ කරේ එල්ල ගන්න ඕනා. එතකොට ටක් ගාල අරං පැත්තකින් තියන්න පුළුවන්
    :lol::lol::rofl:
    ටක් ගලා ගලවලා තියනකන් ඉදලා වෙන එකෙක් ටුක් ගාලා කරේ දාගත්තොත්..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මං මේ සිරාවටම අහන්නෙ.. ආදරේ කරපු කාලෙ කතා කරපු බැන්ඳට පස්සෙ වෙනස් වෙනවද..? ඒ කාලෙට වඩා ආදරේ අඩු වෙලා වගේ දැනෙනවද බැන්ඳට පස්සෙ..? :(

    kohomath minissu kalayak yanakota wenas wenawa ban. Adara gana nan kohomada kiyala danne ne. I am still single