A35 ඉදලා A56ට පිනුමක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Guys මම මීට මාසෙකට කලිං ත්‍රෙඩ් එකක් දාලා ඇහුවා A35 එකක් ගන්න.

    ඔව් ඒක ගත්තා.

    දැං ඒක දීලා A56 6GB 128 එකකට යන්න හිතිලා ඉන්නෙ ඔයාලා මොකද හිතන්නෙ.

    මේක හොඳ තීරණයක් ද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    A56 6GB 128 Nehe ne da..?

    Tiyenne A56 8GB 128

    Oke Lankawata ena model eka ka case ekak tiyenawa lu signal nethi. Mokaka hari Middle east country ekakaing genapu stock ekaka. Baharain da koheda.
    Ae set eka hana aduwata yanawa

    math ganna hoyanawa. Oya signal and heat seemn model eka moka da kiyanan danne nehe.
     
    • Wow
    • Like
    Reactions: tha123 and Bam

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,114
    1,609
    113
    ඇපල් එකකට පලයන් බන්. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියන එකේ. ඇන්ද්රොයිඩ් කොකේන් කොකාට පැන්නත් ලොකු වෙනසක් නැහැනේ බන්.

    මම පාවිච්චි කරන්නෙත් A55 එකක්. 95කට වගේ මතක විදියට ගත්තේ. කලින් A32 එකක් තිබ්බේ. මන්ද මට නම් ලොකු වෙනසක් නැහැ දැනෙන්න.
    flagship ෆෝන් නම් පාවිච්චි කරලා නැහැ.

    හැබැයි මට හිතෙනවා සාමාන්‍ය විදියට පාවිච්චි කරන්න ෆෝන් ගන්න මිනිස්සුන්ට නම් සකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියන එකකට යනවා නම් හොඳයි කියල. අපරාදේ සල්ලි නැත්තන්.

    ආයේ මම ඉගාවට ගන්න එක ඇපල් එකක් ගන්න කියල ඉන්නේ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    A56 6GB 128 Nehe ne da..?

    Tiyenne A56 8GB 128

    Oke Lankawata ena model eka ka case ekak tiyenawa lu signal nethi. Mokaka hari Middle east country ekakaing genapu stock ekaka. Baharain da koheda.
    Ae set eka hana aduwata yanawa

    math ganna hoyanawa. Oya signal and heat seemn model eka moka da kiyanan danne nehe.
    හපොයි 🥶. හොයාගත්තොත් මටත් කියන්න විස්තර .
    6 GB 128 තියනවා බන්. වැඩිය ජනප්‍රිය නෑ. ඒක.
    ඇපල් එකකට පලයන් බන්. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියන එකේ. ඇන්ද්රොයිඩ් කොකේන් කොකාට පැන්නත් ලොකු වෙනසක් නැහැනේ බන්.

    මම පාවිච්චි කරන්නෙත් A55 එකක්. 95කට වගේ මතක විදියට ගත්තේ. කලින් A32 එකක් තිබ්බේ. මන්ද මට නම් ලොකු වෙනසක් නැහැ දැනෙන්න.
    flagship ෆෝන් නම් පාවිච්චි කරලා නැහැ.

    හැබැයි මට හිතෙනවා සාමාන්‍ය විදියට පාවිච්චි කරන්න ෆෝන් ගන්න මිනිස්සුන්ට නම් සකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියන එකකට යනවා නම් හොඳයි කියල. අපරාදේ සල්ලි නැත්තන්.

    ආයේ මම ඉගාවට ගන්න එක ඇපල් එකක් ගන්න කියල ඉන්නේ.
    ඇපල් බැටරි කේස් සුද්දා. අපේ ගෙදර 13 එකක් තියනවා.
    Battery 76%. දවසට තුන් සැරයක් වගේ චාජ් කරනවා.😭
    ෆැල්ග් ශිප් s21 එකක් අරං ඉරි ආවට පස්සෙ ෆැල්ග් ශිප් ගන්න හිතෙන්නෙ නැහැ.

    මම a35 ගත්තෙ 50.000ට. සෙකන්ඩ් හෑන්ඩ්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    Guys මම මීට මාසෙකට කලිං ත්‍රෙඩ් එකක් දාලා ඇහුවා A35 එකක් ගන්න.

    ඔව් ඒක ගත්තා.

    දැං ඒක දීලා A56 6GB 128 එකකට යන්න හිතිලා ඉන්නෙ ඔයාලා මොකද හිතන්නෙ.

    මේක හොඳ තීරණයක් ද?
    try honor 400
     
    • Like
    Reactions: Bam

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    හපොයි 🥶. හොයාගත්තොත් මටත් කියන්න විස්තර .
    6 GB 128 තියනවා බන්. වැඩිය ජනප්‍රිය නෑ. ඒක.

    ඇපල් බැටරි කේස් සුද්දා. අපේ ගෙදර 13 එකක් තියනවා.
    Battery 76%. දවසට තුන් සැරයක් වගේ චාජ් කරනවා.😭
    ෆැල්ග් ශිප් s21 එකක් අරං ඉරි ආවට පස්සෙ ෆැල්ග් ශිප් ගන්න හිතෙන්නෙ නැහැ.

    මම a35 ගත්තෙ 50.000ට. සෙකන්ඩ් හෑන්ඩ්.
    එන්න පික්සල් එකකට
    අපි සැනසෙමු
     
    • Like
    Reactions: Bam

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    A56 එක 178-192 range එකේ නේද? වැඩි වගේ ගොඩක්
    තව ටික දවසකින් motorola edge 60 fusion launch කරනවා ලංකාවේ.. එක 120/- වගේ වෙයි 68W charger එකත් phone එකත් එක්ක එනවා. කැමති නම්

    A36 vs A56 වැඩි වෙනසක් නෑ.. gsmarena එකේ comparison දාලා differences බලපන්. Diffrences බලන්න වෙනම option එකක් තියනවා..
     
    oya okkotoma wadiya honor 400 honda nadda machan ?
     
    • Like
    Reactions: scorpion MW

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    843
    458
    63
    Samsung A56 gathada?

    WhatsApp full chat history eka media (photos and videos) ekka transfer kare kohomada?
    parana chat photo video loss wenne nathuwa...
    ewagema parana SMS ?
     
    • Like
    Reactions: scorpion MW

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    samsung brand ekama arahan. CMF nothing phone 2 pro eka ganin e gaanta. ai itin maru wen na. maxxa phone eka