Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A380 @ Katunayaka Video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැකපු දෙයක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවා.

මේ අර ලගදි කටුනායකට ආපු A380 Aircraft එකේ video එකක්. මේකේ තියනවා flight එක land කරපු, Taxing කරපු, Push back කරපු හා නැවත Take off කරපු විදිය.

video quality එක නම් ටිකක් අඩුයි එත් සම්පුර්ණ video එකකට මම දැකපු එකම video එක නිසා දාන්න හිතුවා.

[YOUTUBE]DsBi4r3qYpg[/YOUTUBE]

ඊට අමතරව මෙන්න මේ විස්තරත් එතන තිබුනා.....

"ගුවන් ධාවන පථයේ දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්වු ටයර සිසිලනය කිරීමද සිදු කර තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු දෙය වන්නෙ මේ සියළු ක්‍රියාකාරකම් සාමාන්‍ය දේවල් බවයි.

මේ යානය ඕස්ට්‍රේලියාවේ සිට ඩුබායි දක්වා ගමන් කරන අතරේ ඉන්ධන ලබා ගැනීම සඳහා තමයි මෙහි පැමිණ තිබෙන්නෙ. ඒ වගේම මේ ගොඩ බෑම සිදුවී තිබෙන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන සහ සේවා සපයන ආයතන වල පූර්ණ අධීක්ෂණය යටතේ. .ඒ වගේ මේ ගොඩ බෑම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලක් රජය වෙනුවෙන් කලින්ම ලබා දී තිබුණා. "

උපුටා ගැනීම - http://apeahasa.blogspot.com

[QUOTE="darshana007, post: 11880027, member: 3951"] [COLOR="Green"][SIZE="5"]දැකපු දෙයක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවා.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මේ අර ලගදි කටුනායකට ආපු A380 Aircraft එකේ video එකක්. මේකේ තියනවා flight එක land කරපු, Taxing කරපු, Push back කරපු හා නැවත Take off කරපු විදිය. video quality එක නම් ටිකක් අඩුයි එත් සම්පුර්ණ video එකකට මම දැකපු එකම video එක නිසා දාන්න හිතුවා. [/SIZE][/COLOR] [YOUTUBE]DsBi4r3qYpg[/YOUTUBE] [COLOR="Blue"][SIZE="4"]ඊට අමතරව මෙන්න මේ විස්තරත් එතන තිබුනා.....[/SIZE][/COLOR] [COLOR="Black"][B] "ගුවන් ධාවන පථයේ දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්වු ටයර සිසිලනය කිරීමද සිදු කර තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු දෙය වන්නෙ මේ සියළු ක්‍රියාකාරකම් සාමාන්‍ය දේවල් බවයි. මේ යානය ඕස්ට්‍රේලියාවේ සිට ඩුබායි දක්වා ගමන් කරන අතරේ ඉන්ධන ලබා ගැනීම සඳහා තමයි මෙහි පැමිණ තිබෙන්නෙ. ඒ වගේම මේ ගොඩ බෑම සිදුවී තිබෙන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන සහ සේවා සපයන ආයතන වල පූර්ණ අධීක්ෂණය යටතේ. .ඒ වගේ මේ ගොඩ බෑම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලක් රජය වෙනුවෙන් කලින්ම ලබා දී තිබුණා. "[/B][/COLOR] [I]උපුටා ගැනීම[/I] - [URL="http://apeahasa.blogspot.com"]http://apeahasa.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom